නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 41–60 පෙන්වයි
No.102- I සඳහා ස්පර්ශ ලාංජනය

No.102- I

යහපතක් වේවා! ශ්‍රේෂ්ඨ රාමණය රජු මෙහෙණි ආරාමයේ මෙහෙණින් හට ටචිගම දිස්ත්‍රික්කයේ වන කරගමි හි උතවකෙත හි (කුඹුරේ) කරිස හතරක් පුජා කරන ලදි. මෙය ඔහුගේ මැණීයන් වෙනුවෙ…

අස්සැද්දුම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.101

මහා මලුතිස රජුගේ බෑණනුවන් වන, මහා නාග රජුගේ පුත්‍රයා වන සහ තිස්ස රජුගේ පුත්‍රයා වන මහා රාමානායක රජතුමා (ප්‍රදානය කරනු ලැබූ) චෛත්‍ය‍යේ තෙල් සඳහා වන වියදම් සහ බු…

පුවර්සන්කුලම් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.100

අනුවාදය (IX 1-7) නැවත ආරම්භ කරන ලද ගොවිපල, උපරජ මහානාගගේ පුත් අගීදේවයන මේකවණ්ණ වට්ටකගේ වරදකරු වේ. කරිස තුන් සියයක් වේ. මෙම ඉඩම් වලින් ලැබෙන ආදායම කරස නවසියයක් …

දක්ඛිණ ථූප ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No. 99 සඳහා ස්පර්ශ ලාංජනය

No. 99

අනුවාදය: යහපතක් වේවා ! අගිවදමන-වවි සහ අටිවවි හි (ගම්මාන), මුජිතිගම-නකර අමාත්‍ය වෙසයාගේ පුත්‍ර අටට-වවි සහ මේ අගිවදමන වැව තක්සේරූ කිරීමේ දී නගරයේ (පදිංචි)ගලවක හි…

හබරණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.98

(Success!) The great king Maḷi Tisa, son of (the great king Naka) granted the tank of pPigala-sara of which the ownership is (vested) in him having remitted th…

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.97

යහපතක් වේවා ! (මහා නාග) රජුගේ පුත්‍ර මහා මලි තිස රජු පියලසර නම් තමන්ට අයත් වැව සහ ප්‍රධානින්ගෙන් අය විය යුතු බදු මුදල් නිදහස් කොට, ගමෙන් ලැබෙන ආදායම ද ඇතුළු කො…

මැහැල්ලීගෙදමන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.96 සඳහා ස්පර්ශ ලාංජනය

No.96

LI 1-2. - මහා නාග රජුගේ (මෙම කොත ඉදි කළේය) පුත් කනිට්ඨ-තිස්ස මහ රජතුමා ( රාජ්‍යත්වයට පත්ව) උත්තර-මහ- චෛත්‍යයේ ඡත්‍ර ඔසවා ……………… වැවේ ..................... වැව්…

අභයගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.95 සඳහා ස්පර්ශ ලාංජනය

No.95

යහපතක් වේවා! මහා නාග රජුගේ පුත්‍රයා වූ කණිට්ඨ තිස්ස රජු මහනකරක- පිදෙලිය හි ජල බදු නිදහස් කොට ගෝසාල පබ්බත ආරාමයේ අරියවංස පුජාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණ සඳහා…

නෙලුම්පත් පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.93

අනුවාදය 1: යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ මෑණියන් වන සොරලගේ අවශේෂයන් බව දැනගත්වා ! අනුවාදය 11: යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ බිසව වන මිටබිගේ අවශේෂයන…

අනුරාධපුර අභයගිරි දාගැබෙහි දක්ෂිණ වහල්කඩෙන් හමුවූ සෙල්ලිපි දෙක ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.92

යහපතක් වේවා! මහානාග රජුගේ පුත්‍ර, කණිට්ඨ තිස්ස රජු කුඩටක-වවි වෙතින් ද, ජබෝ-අවී වෙතින් ද, මාටාක-අවී සහ තලවානා-අවී වලවි මිතිය යන මගන නකරි ප්‍රදේශයේ ඉහත සඳහන් කර …

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.91 සඳහා ස්පර්ශ ලාංජනය

No.91

අනුවාදය: යහපතක් වේවා! උතරපුර ආදායම් මූලස්ථානයේසේනගේ පුත්, වලිමහමඩකහි(පදිංචි) දුබලයා විසින් ගෙවීම් පැහැර හැරි කරිස හයසියයක ආදායම උපලබජිකහි (දිස්ත්‍රික්කයේ) පාචී…

තම්මැන්නාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.90- II සඳහා ස්පර්ශ ලාංජනය

No.90- II

යහපතක් වේවා! මහා කනිට්ඨ තිස්ස නම් රජු විසින් මෙම උපෝසතාගාරය ඉදි කොට, ආදායම් වර්ග දෙකක් ද, බදු බරෙන් නිදහස් කිරිමක් (මෙතැන් පටන්) ද ප්‍රදානය කරන ලදි. නම් වශයෙන්…

ලයින්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.90-I සඳහා ස්පර්ශ ලාංජනය

No.90-I

යහපතක් වේවා! මහා කනිට්ඨ තිස්ස නම් රජු විසින් නිත්‍ය වශයෙන් අත්පත් කර ගන්නා ලද, රත්තික හොණයා දෙවයා විසින් ඉදිකරන ලද, කඩාරා-මාරයා නම් වැව, නාක මුලයා අයන අය හුවාව…

ලයින්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.89

යහපතක් වේවා! මහා නාග රජුගේ පුත් සහ මහා භාතිකාභය රජුගේ බාල සොහොයුරා වන තිස්ස රජු, රජ අලි වැටියෙහි හි හවිතක වැවෙහි මනි අග්ගිය රාජකීය ආරාමයේ පිහිටි පූජනීය උපවන ආර…

සෝමාවතිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.88 සඳහා ස්පර්ශ ලාංජනය

No.88

සිද්ධ [1*] නක​- මහරජහ පුත බතිය​-තිස මහරජහ මලි තිස​-මහරජ රජ​. 2. [අලි] විතිය හවිතක​- සරහි මනි-අගිය-රජ​-මහ​-විහිර අකද සග​-අරබ කර​ 3. -වය විහිරහි සවන​- වතනකෙ කොති…

මින්විල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.87 සඳහා ස්පර්ශ ලාංජනය

No.87

යහපතක් ම වේවා! මහා නාග රජුගේ පුත්‍ර, මහා කනිට්ඨ තිස්ස රජ, පැවිදි ආරාමය ආරම්භ කිරීමට හේතු විය. සදාකාලිකව පැවතීමට, හවටක වැව හා රජා අලිවටිය අභයගිරි නිකායට පුජා කර…

මින්විල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.86.

යහපතක් වේව්වා ! මටච(පිහිටා ඇති) වැවේ මුජුටගම- නකරියා නම් ඇළේ , ඇළේහසු වූ මසුන්ගේ කොටස, සහ වැවේ තණබිම් සහ වේල්ල පිහිටි ස්ථානය, වේල්ල, මෙම (වැව) අයත් වේල්ල සහ කර…

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #1234

උපාසක අභය (විසින් සාදන ලද) ලෙණ සංඝයාට අයත් වෙයි.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1233 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1233

ප්‍රමුඛ සිවගේ ගිරිබ්බජ නම් ලෙණ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1232 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1232

උපාසිකා සුම්මාගේ ලෙණ.

ලාබුගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 41–60 පෙන්වයි පිටුව 3 / 67