සෙල්ලිපිය #42
යහපතක් වේවා ! සබ නම් වූ රජ එකදවාර ආරාමයේ වැඩ වසන භික්ෂූන් උදෙසා දිනි
යහපතක් වේවා ! සබ නම් වූ රජ එකදවාර ආරාමයේ වැඩ වසන භික්ෂූන් උදෙසා දිනි
යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත් තිස්ස රජතුමා විසින් රැස් කරන ලද (හෝ පිටිරාජ විසින්) ජලයෙන් ලැබෙන ආදායමෙන් පිහිටුවන ලද මුල-වසිය නම් මහා ආරාමයට බදු ගෙවීමෙන් පසු…
යහපතක් වේවා ! මහනාග රජු ................ බනිදක විහාරයට.....................පලවිපක වැවේ කරිස දෙක............................ සිමා ......................කෙත.....…
යහපතක් වේවා ! දෙවනම්පියතිස්ස මහරජගේ නාමයෙන් වසති මහ ඇමතිගේ පුතු නාමයෙන් ප්රධානී තිස්ස වේ. (ඔහුගේ) (වෙනත්) පුතකු නාමයෙන් වහදි මඩෙ වේ. මෙම ඇමතිගේ පුත්රයා නාමය…
...................(ග)ම කෙතහි දො-හස කරනක දක-බක ල- බනක බුමි ක* රකවිල දක-අවජනක වණිකරපලි අසන ජිම-ගම අසනක රක-අසහි දක-බක ල(බ)- -නක බුමි ක* රකවිල දෙක-අවඩනක කණික- [රප…
සිධ [|*] දෙවනපිය [ට්]ඉස-ම[හ]-රජහ [මරුමක]නක කකව[ණ-ති]ස-[මහර]ජ[හ] මරුමක[නක]................. [ති]ස-මහ [රජහ].................මහරජ කත...............ග..............…
යහපතක් වේවා! මහානාග රජතුමා ඉසිරමණහි පිටණික නම් චෛත්යයේ කොත් කැරැල්ල ඇති කිරීමටත්, ඡතුය ඔසවා තැබීමටත් හේතු කොට ගෙන, ඔහුගේ භාරකාරිත්වයෙන් යුත් අයිබරවික වැවේ අති…
කේෂ්ත්ර ගාමිණී අභය, දෙවියන්ගේ මිතුරා, නාග මහ රජුගේ පුත්රයා සහ පුටකණ්ණ අභය මහා රජුගේ මුණුබුරා, දෙවිවරුන්ගේ මිතුරා.
යහපතක් වේවා ! පියගැටපෙල සැකසීමේ වැඩ.................ස................. ගාමිණී අභය මහ රජුගේ
දෙවියන්ගේ මිත්රයා වූ තිස්ස රජුගේ මුණුබුරු වන මහරජ නාගගේ පුත් ගාමිණී අභය සහ මහරජ තිස්සගේ මුණුබුරු විසින් සොවන කුතරිකෙ නම් රත්තරන් පෝච්චි කුලගම සහ පදගම නම් (ගම)…
යහපතක් වේවා ! ආමණ්ඩ ගාමිණී රජුගේ ම දේපළක් වන ජලික නම් කෙත අබි විහාරයට පුජා කරන ලදී
ආදායම් කාණ්ඩ දෙකකින් යුත් මෙම ගම්මානය……………………. රෝහණයේ ගමනී අභය රජුගේ පුත් ගාමනී අභය සහ දෙවියන්ගේ මිතුරා වූ තිස්ස රජුගේ මුනුබුරු විසින් ආරම්භකර විහාරයට ප්රදානය…
....................ශ්රේෂ්ඨ පාලක නාග විසින් වැව.................. යටහ ට .................නාග චෛත්යය.
මහානාග රජු විසින් උදකපාසාණක විහාරයෙහි වැඩ වසන සගුන්හට ගිරිකහොත නම් ඇළ පූජා කරන ලදී.
යහපතක් වේවා! මහනාග රජතුමා විසින් නියිතගමක විහාරයේ චෛත්යය-ඝරයේ, පහන් සඳහා තෙල් (සැපයීමට), වවලාපගම සහ ගිරිබුතය යන ගම් ප්රදානය කරන ලදී.
යහපතක්ම වේවා ! මහරජ නාග, දෙවියන්ගේ මිත්රයා, මුනුබුරාගේ .................. දෙවියන්ගේ මිත්රයා......................... මහරජගේ මුනුබුරු.........................…
යහපතක් වේවා ! මහරජ නාග විසින් නකල නම් කඅමරු විසින් ඉදිකල පාචීන නාගාරාම ආරාමයට රජ අඩි පිටි නම් ගම පූජා කිරීම
යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත්රයා, නාග කුමරු, විසින් පාචීන නාගාරාමය පිහිටුවීමට හේතු විය. මහානාග රජතුමා තම පුතාගේ ආරාමයේ නඩත්තු කටයුතු සදහා සංඝ සන්තකයේ තබා ග…
මහා නාග රජතුමා විසින් චලඩහ ගම්මානයේ ආදායම් කාණ්ඩ දෙක සහ උපලව වැව මගින් වාරි ජලය සැපයූ ක්ෂේත්රයෙන් කරිස (තිස්) එකක් එක්රැස්කර පරිභණ්ඩ-චෛත්යයේ ප්රයෝජනය සඳහා ප…