නාමාවලිය

සෙල්ලිපි සොයන්න

195න් 81–100 පෙන්වයි
No.51 සඳහා ස්පර්ශ ලාංජනය

No.51

උපරජ තිස්ස විසින් පිහිටුවන ලද මෙම විහාරයට රාජකෝල ආදායම් දිස්ත්‍රික්කයේ රාක්ඛසපසාන ගම්මානයෙන් ලැබෙන ආදායම වසභ රජු විසින් ලබා දී ඇත. උපරජ තිස්ස විසින් රජකොළ වැවෙ…

අලුත් හල්මිල්ලෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.44 සඳහා ස්පර්ශ ලාංජනය

No.44

සබා රජුගේ පුත් තිස නම් මහා රජතුමා…. ඉඩ (?)

මුවන්ගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.50

යහපතක් වේවා ! වසභ රජතුමා මතගෝප ආරාමයේ සංගයා වෙත බදමර වැවේ ජල ආදායමෙන් කොටස් තුනෙන් ඔහුගේ සම්පූර්ණ එක කොටස ලබා දුන්නේය.

අන්දර වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.49 සඳහා ස්පර්ශ ලාංජනය

No.49

I උපසිතා මන්දිරයේ පහන්දැල්වීම සඳහා තෙල් මිල ගණන් මත වාසභ රජතුමා කරිසයක් ලබා දුන්නේය II (ඇමති) මහගමහි බදබ වැව ලබා දුන්නේය …………. ... සහ ඔහුට අයත් මහාවවි සහ අබගමක…

සඳගිරි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.48 සඳහා ස්පර්ශ ලාංජනය

No.48

යහපතක් වේවා! (අමාත්‍ය දෙ) ව නාග, හොනයාගේ පුත්, (රෝහන හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන සීමා නිලධාරියා) - මහා වසභ රජුගේ අමාත්‍යවරයෙක්, නැගෙනහිර වෙරළ තීරයේ පරි…

කාසිමොටයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.46 සඳහා ස්පර්ශ ලාංජනය

No.46

යහපතක් වේවා! කසපස් වලින් හතරෙන් එකහමාරක පමණ වියදමින් (වියදම) දරන මහා වසභ රජතුමා, දක්ඛියා-විහාරයෙ හි උපෝසත මන්දිරය ඉදි කළ අතර, බුමුතුරුණු ඇතිරීම සඳහා අවශ්‍යතා ද…

සින්දාදියාගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.45 සඳහා ස්පර්ශ ලාංජනය

No.45

පරිවර්තනය යහපතක් වේවා! මහා රජ වසභ සහ නාග තිහාලකදිස්ත්‍රික්කයේ පලොනකරක වැවේ ඇළ මාර්ගවල ජල බදු ආදායම සහ මාළු කොටසින් (අල්ලා ගත්) තිරාගම එක්රැස්වීම සඳහා සුදස්සන (…

පෙරිමියන්කුලම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No. 43 සඳහා ස්පර්ශ ලාංජනය

No. 43

යහපතක් වේවා! සබ රජ, ඒකද්වාරිකා ආරාමයේ උපෝසතා ශාලාව ඉදිකිරීමට හේතු වූ අතර, උප්පලදෝණික වැව පන්සියයකට (කහපාන) මිල දී ගෙන රොන් මඩ ඉවත් කර භික්ෂූන්ට පූජා කරන ලදි.

වෙහෙරගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.102- III සඳහා ස්පර්ශ ලාංජනය

No.102- III

යහපතක් වේවා! මහා අමාත්‍ය රක්ඛිතගේ පුත්‍රයා වන පවතයා විසින්, ඇතුල් නුවර මෙහෙණි ආරාමයේ මෙහෙණින් හට හුරක හි කුඹුරුවලින් පහක් (ඉඩම් කරිස, වලින්) ලබා දුන්නේය.

අස්සැද්දුම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.94 සඳහා ස්පර්ශ ලාංජනය

No.94

යහපතක් වේවා! මහාවිලබානකහි අමාත්‍ය දේවබා සහ මහමාත්‍යගේ පුත්‍රයා එකතුව, මෙම වන්දනාමානව සඳහා උසස් වූ, කුන්මාතායා, මේ (පුද්ගලයාගේ) බාල සහෝදරයා යන පුද්ගලයන් තිදෙනා …

අභයගිරිය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.85 සඳහා ස්පර්ශ ලාංජනය

No.85

අනුවාදය: යහපතක් වේවා! මහා තිස්ස රජු, නාග මහා රජුගේ පුත්‍රයා වන, භාතික තිස්ස මහ රජුගේ සහෝදරයා වන මහා තිස්ස රජු කහාපන (මිල) අටසිය තිස් තුනක් ගෙවා, දක්ඛිණ-තිස්ස-ව…

සිතුල්පව්ව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #195

යහපතක් වේවා ! සබ, ජාවකගේ ගිරි අවි කෙතහි, අකුරන කුඹුරෙහි (නම් කරන ලද) කරිස භාගයක් පරිත්‍යාග කළේ ය.

එරුනක්කුලිය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #194

යහපතක් වේවා ! අතුලගේ බිරිද වන රාදා විසින් හොනරිවි ගමක වැවේ කොටස් සතරින් එක් කොටසක් ගිරිමලයක විහාරයට පරිත්‍යාග කළේ ය.

සණ්ගප්පොල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
193(C) සඳහා ස්පර්ශ ලාංජනය

193(C)

එක-සි(ල)කෙතහි කරිහි එකෙ.............. (කරි)හි එකෙ .............. කදළගමකෙතහි කරිහි එකෙ .................. (කරි)-හි එකෙ ............... හවර-කෙතහි කරිහ එකෙ ......…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
193(B) සඳහා ස්පර්ශ ලාංජනය

193(B)

අබයවවි හෙලිගම කෙතහි කරිහි එකෙ ............. [කෙ]තහි කරිහි එකෙ

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

193(A)

සිදම් [1*] ගහින ............ [වි]හරහි බතකරහි ජිරෙචිත ............ ය මළ එමක ගෙයත- ක -දිවනි -කෙතහි එකෙ යව-වවි-කෙතහි එ[ක] තලදර කෙතහි කරිහි එකෙ වවි- බ-නකර-කෙතහි චත…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #192

මෙය සගුන්ගේ වැවයි

අණ්ගමුගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

191(B)

යහපතක් වේවා ! අමාත්‍යය චඩුල නක විසින් රජු විසින් ප්‍රදානය කරන ලද නිතිලපිතික වැවේ කරිසයකින් යුත් කොටස නන්දාරාමට දුන්නේ ය.

බිමිපොකුණ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

191(A)

යහපතක් වේවා ! (මෙම ප්‍රදානය) අමාත්‍යය චඩුල-නක විසින්, රජුන් විසින් ප්‍රදානය කරන ලද රාජදාතික චිතල සහ නිතිලවිතික නම් වැව්වලින් ලබා ගන්නා ලද කරිස දෙකකින් යුත් කුඹ…

බිමිපොකුණ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #190

අභයගිරි විහාරයේ අගි(සික)නි ආරාමයට අයත් මායිම

ජාගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
195න් 81–100 පෙන්වයි පිටුව 5 / 10