නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 141–160 පෙන්වයි

No.97

යහපතක් වේවා ! (මහා නාග) රජුගේ පුත්‍ර මහා මලි තිස රජු පියලසර නම් තමන්ට අයත් වැව සහ ප්‍රධානින්ගෙන් අය විය යුතු බදු මුදල් නිදහස් කොට, ගමෙන් ලැබෙන ආදායම ද ඇතුළු කො…

මැහැල්ලීගෙදමන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.96 සඳහා ස්පර්ශ ලාංජනය

No.96

LI 1-2. - මහා නාග රජුගේ (මෙම කොත ඉදි කළේය) පුත් කනිට්ඨ-තිස්ස මහ රජතුමා ( රාජ්‍යත්වයට පත්ව) උත්තර-මහ- චෛත්‍යයේ ඡත්‍ර ඔසවා ……………… වැවේ ..................... වැව්…

අභයගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.95 සඳහා ස්පර්ශ ලාංජනය

No.95

යහපතක් වේවා! මහා නාග රජුගේ පුත්‍රයා වූ කණිට්ඨ තිස්ස රජු මහනකරක- පිදෙලිය හි ජල බදු නිදහස් කොට ගෝසාල පබ්බත ආරාමයේ අරියවංස පුජාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණ සඳහා…

නෙලුම්පත් පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.94 සඳහා ස්පර්ශ ලාංජනය

No.94

යහපතක් වේවා! මහාවිලබානකහි අමාත්‍ය දේවබා සහ මහමාත්‍යගේ පුත්‍රයා එකතුව, මෙම වන්දනාමානව සඳහා උසස් වූ, කුන්මාතායා, මේ (පුද්ගලයාගේ) බාල සහෝදරයා යන පුද්ගලයන් තිදෙනා …

අභයගිරිය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.93

අනුවාදය 1: යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ මෑණියන් වන සොරලගේ අවශේෂයන් බව දැනගත්වා ! අනුවාදය 11: යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ බිසව වන මිටබිගේ අවශේෂයන…

අනුරාධපුර අභයගිරි දාගැබෙහි දක්ෂිණ වහල්කඩෙන් හමුවූ සෙල්ලිපි දෙක ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.92

යහපතක් වේවා! මහානාග රජුගේ පුත්‍ර, කණිට්ඨ තිස්ස රජු කුඩටක-වවි වෙතින් ද, ජබෝ-අවී වෙතින් ද, මාටාක-අවී සහ තලවානා-අවී වලවි මිතිය යන මගන නකරි ප්‍රදේශයේ ඉහත සඳහන් කර …

ඔච්චාප්පුකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.91 සඳහා ස්පර්ශ ලාංජනය

No.91

අනුවාදය: යහපතක් වේවා! උතරපුර ආදායම් මූලස්ථානයේසේනගේ පුත්, වලිමහමඩකහි(පදිංචි) දුබලයා විසින් ගෙවීම් පැහැර හැරි කරිස හයසියයක ආදායම උපලබජිකහි (දිස්ත්‍රික්කයේ) පාචී…

තම්මැන්නාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.90- II සඳහා ස්පර්ශ ලාංජනය

No.90- II

යහපතක් වේවා! මහා කනිට්ඨ තිස්ස නම් රජු විසින් මෙම උපෝසතාගාරය ඉදි කොට, ආදායම් වර්ග දෙකක් ද, බදු බරෙන් නිදහස් කිරිමක් (මෙතැන් පටන්) ද ප්‍රදානය කරන ලදි. නම් වශයෙන්…

ලයින්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.90-I සඳහා ස්පර්ශ ලාංජනය

No.90-I

යහපතක් වේවා! මහා කනිට්ඨ තිස්ස නම් රජු විසින් නිත්‍ය වශයෙන් අත්පත් කර ගන්නා ලද, රත්තික හොණයා දෙවයා විසින් ඉදිකරන ලද, කඩාරා-මාරයා නම් වැව, නාක මුලයා අයන අය හුවාව…

ලයින්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.89

යහපතක් වේවා! මහා නාග රජුගේ පුත් සහ මහා භාතිකාභය රජුගේ බාල සොහොයුරා වන තිස්ස රජු, රජ අලි වැටියෙහි හි හවිතක වැවෙහි මනි අග්ගිය රාජකීය ආරාමයේ පිහිටි පූජනීය උපවන ආර…

සෝමාවතිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.88 සඳහා ස්පර්ශ ලාංජනය

No.88

සිද්ධ [1*] නක​- මහරජහ පුත බතිය​-තිස මහරජහ මලි තිස​-මහරජ රජ​. 2. [අලි] විතිය හවිතක​- සරහි මනි-අගිය-රජ​-මහ​-විහිර අකද සග​-අරබ කර​ 3. -වය විහිරහි සවන​- වතනකෙ කොති…

මින්විල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.87 සඳහා ස්පර්ශ ලාංජනය

No.87

යහපතක් ම වේවා! මහා නාග රජුගේ පුත්‍ර, මහා කනිට්ඨ තිස්ස රජ, පැවිදි ආරාමය ආරම්භ කිරීමට හේතු විය. සදාකාලිකව පැවතීමට, හවටක වැව හා රජා අලිවටිය අභයගිරි නිකායට පුජා කර…

මින්විල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.86.

යහපතක් වේව්වා ! මටච(පිහිටා ඇති) වැවේ මුජුටගම- නකරියා නම් ඇළේ , ඇළේහසු වූ මසුන්ගේ කොටස, සහ වැවේ තණබිම් සහ වේල්ල පිහිටි ස්ථානය, වේල්ල, මෙම (වැව) අයත් වේල්ල සහ කර…

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.85 සඳහා ස්පර්ශ ලාංජනය

No.85

අනුවාදය: යහපතක් වේවා! මහා තිස්ස රජු, නාග මහා රජුගේ පුත්‍රයා වන, භාතික තිස්ස මහ රජුගේ සහෝදරයා වන මහා තිස්ස රජු කහාපන (මිල) අටසිය තිස් තුනක් ගෙවා, දක්ඛිණ-තිස්ස-ව…

සිතුල්පව්ව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #195

යහපතක් වේවා ! සබ, ජාවකගේ ගිරි අවි කෙතහි, අකුරන කුඹුරෙහි (නම් කරන ලද) කරිස භාගයක් පරිත්‍යාග කළේ ය.

එරුනක්කුලිය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #194

යහපතක් වේවා ! අතුලගේ බිරිද වන රාදා විසින් හොනරිවි ගමක වැවේ කොටස් සතරින් එක් කොටසක් ගිරිමලයක විහාරයට පරිත්‍යාග කළේ ය.

සණ්ගප්පොල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
193(C) සඳහා ස්පර්ශ ලාංජනය

193(C)

එක-සි(ල)කෙතහි කරිහි එකෙ.............. (කරි)හි එකෙ .............. කදළගමකෙතහි කරිහි එකෙ .................. (කරි)-හි එකෙ ............... හවර-කෙතහි කරිහ එකෙ ......…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
193(B) සඳහා ස්පර්ශ ලාංජනය

193(B)

අබයවවි හෙලිගම කෙතහි කරිහි එකෙ ............. [කෙ]තහි කරිහි එකෙ

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

193(A)

සිදම් [1*] ගහින ............ [වි]හරහි බතකරහි ජිරෙචිත ............ ය මළ එමක ගෙයත- ක -දිවනි -කෙතහි එකෙ යව-වවි-කෙතහි එ[ක] තලදර කෙතහි කරිහි එකෙ වවි- බ-නකර-කෙතහි චත…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #192

මෙය සගුන්ගේ වැවයි

අණ්ගමුගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
1,534න් 141–160 පෙන්වයි පිටුව 8 / 77