නාමාවලිය

සෙල්ලිපි සොයන්න

254න් 201–220 පෙන්වයි
සෙල්ලිපිය #170 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #170

යහපතක් වේවා ! දක වහනක (ආරාමයෙහි) වාසය කරන නන්ද තෙර කඩහපව ග්‍රාමයේ චෛත්‍යය විශාල කළේ ය. එහි අකුජුකහි ගුරු භික්ෂූන්ගෙන් අනුමැ.තිය රැගෙන සතර පිවිසුම්හි පඩි අතුරන …

කතරගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #169

................. රෝහණ ආණ්ඩුකාරවරයාගේ පුත් වූ .................. අමාත්‍යය සබර විසින් ස්ථාපිත .................... දේව මාලිගවේ බිත්තිය ..................... සහ …

තිස්සමහාරාම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #168 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #168

.................. වියදම් සදහා සහ ඉතිරි කොටස මහා ප්‍රතිමූර්තිය වෙත ලබා දීමට ................. දිස්ත්‍රික්කයේ හිසල නකර ප්‍රදේශයට කරිස 6ක් ......................…

මැණික් වෙහෙර, තිස්සමහාරාම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #167

යහපතක් වේවා ! වහබහලෙහි පදිංචි අමාත්‍ය පහිජයගේ පුත් ශිව, නකරගලක ආරාමයේ භික්ෂු ප්‍රජාවට කහපන (සියයක්) ලබා දුන්නේය, නැතහොත් මෙම කහපනවල පොළියෙන් ආරියවාස උත්සවය සිද…

උද්ධකන්දර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #166 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #166

සිමධ [1*] වහබල-කෙතහි ගදකතිඩහ කවර දො-කරිහි එතමෙව කෙතහි හතකඩිය-කුබර කරිහකෙ ඡහලගම-කෙතෙහි මහබුතගටිය-කෙතහි කුබර කරිහකෙ එතමෙව කඑතහි කළකවතක කරහකෙ ලොණකරහි දො-කරිහි සමත…

පුලුන්නෙකෙම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
165(C) සඳහා ස්පර්ශ ලාංජනය

165(C)

Success ! The wife of Kaḍaḍeva, daughter of Capaṭaya, the bursar of the monastery, residing at Kiḷaya-Araba, donated twenty kahāpaṇas, having stipulated that t…

වෙහෙරකෙම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
165(B) සඳහා ස්පර්ශ ලාංජනය

165(B)

යහපතක් වේවා ! කිලය අරබෙහි වෙසෙන කද දේවගේ භාර්යයාව වන විහාරයේ මුදල් භාරකරු වන චපතගේ දියණිය එළඹෙන දිනවලදී පවත්වාගෙන යනු ලබන සංඝ ප්‍රජාවගේ වාර්ෂික මහා පවාරණ උත්සව…

වෙහෙරකෙම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
165(A) සඳහා ස්පර්ශ ලාංජනය

165(A)

යහපතක් වේවා ! රකපහ දිස්ත්‍රික්කයේ (කණි) පදගමය නම් (ගමෙහි) පහණදොරක නම් කෙත් යායේ(සර) කරිස 18ක් ද, සලගමක (නම්) කෙත් යායෙන් කරිස 16ක් ද, දොහතන අතන කුඹුරු කේෂ්ත්‍ර…

වෙහෙරකෙම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #164 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #164

යහපතක් වේවා ! ගුත්ත වැව ග්‍රාමයේ වසන නකුත ජෙට්ටගේ පුතුන් වන පුස්ස විසින් ඔහුගේ ගුත්ත වැවේ ප්‍රධාන කොටස අතඩ ආරාමයට පරිත්‍යාග කරන ලදී.

අවගැටියාව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #163

යහපතක් වේවා ! (රකිත) විල වාසය කරන ගිහි බැතිමතකු වන තිස්ස විසින් ආරාමික ආවාස (කුටි) සදහා ලවජක කුඹුරෙහි කරිසක් ඇතුලුව සැදැහැවත් උපාසිකා සුමිත්‍රාවිසින් (පරිත්‍යා…

සිතුල්පව් ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
162(B) සඳහා ස්පර්ශ ලාංජනය

162(B)

යහපතක් වේවා ! වහබවි වැවේ කරිස සියයක් අහලි අරබ ආරාමයට අයත් වේ.

කොනඩවට්ටවන ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
162(A) සඳහා ස්පර්ශ ලාංජනය

162(A)

යහපතක් වේවා ! අමාත්‍යය බුතය විසින් අලරාම ආරාමය සදහා හජමතවික (වැව) පූජා කළේ ය.

කොනඩවට්ටවන ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

161(C)

විසින් .............. මහානාම, මන්දිරයක් මිලදී ගෙන අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ආරාමයේ භික්ෂූන් වහන්සේලා සදහා පරිත්‍යාග කරන ලදී.

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
161(B) සඳහා ස්පර්ශ ලාංජනය

161(B)

රජගල කුබලවි තිස පවට ආරාමයෙහි වසන භික්ෂූන් වහන්සේලාගේ සලාක පත සදහා වියදම් ලෙස (එකතුවක්) කහපන 1000ක් ගම් ප්‍රධානී විසින් පරිත්‍යාග කරන ලදී.

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
161(A) සඳහා ස්පර්ශ ලාංජනය

161(A)

යහපතක් වේවා ! දීඝවාපිය අසල වඩ්ඪමානකහි වාසය කරන කබකදර නකගේ පුත් අස්වාරෝහක නාග විසින් කහපන සියයකින් ලැබෙන පොලිය අරියවාස උත්සවය පවත්වාගෙන යාම සදහා ගිරිකුම්බල ලෙස…

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

160(C)

මෙම (පුද්ගලයාගේ) දියණිය වන සමවි, ජබු කුබරට කරිස අටක් පූජා කරන ලදී

නීලපනික්කන්මලයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

160(B)

යහපතක් වේවා ! භාණ්ඩාගාරික වන ප්‍රබලකගේ බරණියක් භික්ෂු සමූහයා වෙත කැප කරන ලදී.

නීලපනික්කන්මලයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

160(A)

යහපතක් වේවා ! හයගරය වැවේ කොටස් දහයෙන් එක් කොටසක් කලක-වහනක ආරාමයේ භික්ෂූන් වහන්සේලා වෙත පුදන ලදී.

නීලපනික්කන්මලයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #159 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #159

යහපතක් වේවා ! සේනගේ පුත් වසභ විසින් තමන්ගේ දේපළක් වශයෙන් ලියාපදිංචි කළ අහුරවිකි සහ කතෙලවසක වැව් වලින් ලබා ගන්නා ඔහුට අයත් දිය බද්දෙන් කරිසක් පිලපවට ආරාමයේ භික්…

මෝලාහිටියවෙලේගල අංක. 04 ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #158 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #158

(මෙම) අගිය බුද්ධ විජය දත්තක විසින් පරිත්‍යාග කරන ලදී.

යාන්ගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
254න් 201–220 පෙන්වයි පිටුව 11 / 13