නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 161–180 පෙන්වයි

191(B)

යහපතක් වේවා ! අමාත්‍යය චඩුල නක විසින් රජු විසින් ප්‍රදානය කරන ලද නිතිලපිතික වැවේ කරිසයකින් යුත් කොටස නන්දාරාමට දුන්නේ ය.

බිමිපොකුණ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

191(A)

යහපතක් වේවා ! (මෙම ප්‍රදානය) අමාත්‍යය චඩුල-නක විසින්, රජුන් විසින් ප්‍රදානය කරන ලද රාජදාතික චිතල සහ නිතිලවිතික නම් වැව්වලින් ලබා ගන්නා ලද කරිස දෙකකින් යුත් කුඹ…

බිමිපොකුණ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #190

අභයගිරි විහාරයේ අගි(සික)නි ආරාමයට අයත් මායිම

ජාගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

189(B)

යහපතක් වේවා ! සීතවන විහාරයට අයත් නිකුඩගමහි කෙත්වල සිට චෛත්‍යය දක්වා ක්ෂේත්‍රයේ කරිස (ප්‍රදානය කරන ලදී)

දේවගිරි-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

189(A)

යහපතක් වේවා ! සීතවන විහාරයෙන් ............. ගන්නා ලද

දේවගිරි-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #188

බුද්ධගේ දසවන පෞද්ගලික ස්ථූපයයි.

දිග්ගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #187 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #187

මහාදේවගේ මහ පිටගමක සහ විස කඩගුත, මුදල් භාරගෙන කඩගුතගේ පුත් අභයවික සමනට තම කොටස් ලබා දුන්නේ, කඩතුග වැවේ කොටස් හතරෙන් ලැබෙන තම ආදායම භික්ෂූන් වහන්සේලාගේ ප්‍රජාව …

රන්දෙනිගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #186

යහපතක් වේවා ! අමාත්‍ය කලයාගේ බාල සොහොයුරිය වන කලවබි, වන කලුත්ත වැවේ කොටස් පහෙන් සෑම වගාවක ම ලැබෙන අස්වැන්න (කනකාය) අභයගිරි විහාරයේ වාසය කරන නක නම් වැඩිමල් තෙරග…

හිනුක්වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #185 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #185

යහපතක් වේවා ! මහ පත නම් තෙර, අමාත්‍ය කාලිගේ දියණිය වන සුමන, අමාත්‍යවරයාගේ සොහොයුරියගේ පුත් වන අභය සහ කොර නක නම්, (අමාත්‍යවරයාගේ) බාල සොහොයුරියගේ සැමියා විසින්,…

කයිකාවල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

184(B)

යමහ වැව සංඝයාගේ දේපළයි.

යාපව් ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

184(A)

බුමහනගර වැව සාංඝයාගේ දේපළයි

යාපව් ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #183 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #183

කාලි සහ තිස්සගේ මහපඩා නම් වූ වැව

කරගස්වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #182

සැදැහැවත් බැතිමතකු වන උපාසිකා අනුලාගේ සිහසුන

ගණේ-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #181 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #181

යහපතක් වේවා ! පාෂාණවාපී නමින් හැදින්වෙන කෙත්වල අබල කුබර කේෂ්ත්‍රයේ කරිස චෛත්‍යය වෙනුවෙන් කැප කරන ලදී.

නාවාකඩ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #180

බමනගේ පුත් නක ........... වැව .............. සහ කෙත .............. අගණකොලහි කලපහන ආරාමයට තමන් සන්තක ලෙස ලබා දුන්නේ ය. .

වෙහෙරබැදිගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #179 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #179

යහපතක් වේවා ! කඩහක වැව මති-විහාරයට වෙන් කිරීම, කෙසේවෙතත් සිලවියේ කාණ්ඩ දෙකකින් ලැබෙන ආදායම සංගගේ දේපල වේ.

මැටියන්ගණේ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #178 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #178

යහපතක් වේවා ! බෝධි අභයගේ සොහොහුරු සිව විසින් අරියවංස පූජාව පැවැත්වීම සදහා මේඝගල්ලක ආරාමයේ මහා සංඝරත්නයට වී සකටක් පූජා කරන ලදී. මෙම වී පොළියට දී ලබාගත් ........…

මඩවල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

177(D)

යහපතක් වේවා ! කුඹුරුවලින් (නම් කර ඇති) එක් (වෙන් කර ඇති) කොටසක් මණිකණික විසින් බුදක දත්තගේ (ඔහු විසින් ඉදිකළ “බ්රෙසල් මාලිගාවේ” යහපත පිණිස) මන්දිරයේ ප්‍රයෝජනය …

රිදී-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

177(C)

වහමල කරියහි කරිස නවයක කුඹුරු කොටස ................

රිදී-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

177(B)

මහලිය විසින් කස්සප වැව් කේෂ්ත්‍ර පරාසය තුළ කරිය අටක වූ යවෙල කුඹුරු කොටස පරිත්‍යාග කරන ලදී.

රිදී-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
1,534න් 161–180 පෙන්වයි පිටුව 9 / 77