නාමාවලිය

සෙල්ලිපි සොයන්න

254න් 221–240 පෙන්වයි
සෙල්ලිපිය #157 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #157

යහපතක් වේවා ! වයවඩහි තිස්සගේ පුත් බහකවගේ මත නම් වූ වැව සංඝයාට පරිත්‍යාග කරන ලදී.

අවුකන ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #156 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #156

යහපතක් වේවා ! කුඩගණක වතෙය ඔහු විසින් ඉදිකරන ලද චෛත්‍යෙයහි බුමුතුරුණු ඇතිරීමේ යෝජනාව සඳහා ගිරවි සෙහෙරහි අකඩ වැවෙන් ලැබෙන ජල ආදායම ජළුකටක, ආරාමයට ලබා දුන්නේ ය, ඔ…

කොසවකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #155

................. අමාත්‍යගේ භාර්යයාව ..........................වහබගේ දුව සහ ගුරුවරයා ...................... කබර වැවෙන් ලබා ගන්නා මසුන්ගෙන් ආදායමෙන් ලබා ගන්නා ක…

පහල කම්මැන්නාව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #154

යහපතක් වේවා ! බතපවිය බූතගේ පුත් කාණගාම දත්ත විසින් බුමුතුරුණු ඇතිරීම සදහා වියගලක නකපවත ආරාමයේ භික්ෂු සමූහයා වෙතක කහපන දෙසීයක් පූජා කරන ලදී.

කුඹුක්වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(K) සඳහා ස්පර්ශ ලාංජනය

153(K)

යහපතක් වේවා ! පෙකර වසක පදිංචි සගලගේ පුත් සුමන ............... සරසවතගේ පියාට අයත් කොටස්වලින් කොටස් තුනක්, දුදක පදිංචි ................ වාර්තාවන තවත් එක් පේළියකි…

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(J) සඳහා ස්පර්ශ ලාංජනය

153(J)

තබත ග්‍රාමයේ වාසය කරන අමාත්‍යය මහින්දගේ සේවකයෙකු වන අනුල විසින් මහවැව කරවා එහි අලගඩක වැවෙන් අල්ලා ගන්නා ලද මසුන්ගෙන් කොටසක් පූජා කරන ලදී.

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(H-I) සඳහා ස්පර්ශ ලාංජනය

153(H-I)

අබදවරණය ගම්මානයේ පදිංචි මුඩමර විසින් මාරපගිරිය ආරාමයේ වාසය කරන භික්ෂූ ප්‍රජාවෙන්, ඔහු නිසා ලබාගත් මසුන්ගේ ආදායමෙන් කහපාන හැටක එකතුවක් මොරපගිරියේ ආරාමයට පරිත්‍ය…

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(F-G) සඳහා ස්පර්ශ ලාංජනය

153(F-G)

අමාත්‍යය සිවියතක මහසියරගේ මව දහනකර නම් කෙතේ කබුබ කුබර කොටසේ අතිරික්ක කොටස කපා හරිමින් ඇළෙන් අල්ලා ගන්නා ලද විහිකවිය වැවේ මතස්‍යයන්ගේ කොටස පරිත්‍යාග කරන ලදී.

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(E) සඳහා ස්පර්ශ ලාංජනය

153(E)

අමාත්‍යය මේඝවණ්ණ අභය හා ඔහුගේ බිරිද විසින් කරවිටිය කොටසෙහි වලිකුබර නම් කොටසෙහි කරිසක් ද, මරපගිරිය කෙතේ කලකුබර නම් කොටස කපා හැර නරිල කුබර හා එකී කරිස දෙක ආරාමයට…

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(D) සඳහා ස්පර්ශ ලාංජනය

153(D)

සරිත හමුදගේ පුත් ගුප්ත විසින් මොරපගිරිය කුල වැව අම්බලවාස සහ පණ්ඩුවාස යන (මේවා) තමන් ට අයත් කොටස ආරාමයට පූජා කරන ලදී.

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(C) සඳහා ස්පර්ශ ලාංජනය

153(C)

අදුලගේ පුත් වන බුති තමන් ට අයත් කොටස ආරාමයට පූජා කරන ලදී. තොජනහිනක (පදිංචි) මහතිස්සගේ බාල සොහොයුරු වන පජෙහ විසින් ජනතාවගෙන් ලබා ගන්නා ලද කහපන හතලිහෙන් තමන්ට අය…

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(B) සඳහා ස්පර්ශ ලාංජනය

153(B)

තොජනහින චෛත්‍යයයේ පිඩරි නම් කුඹුරු කොටසෙහි පළමු අස්වැන්නේ කරිසක් වන ආදායම භුක්ති විදීම සදහා, තොජනහින පදිංචි කොර නදකගේ පුත් වූ උටි විසින් තමන් ට අයත් කොටස මරපගි…

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
153(A) සඳහා ස්පර්ශ ලාංජනය

153(A)

ආයුබෝවන් ! දහනකර චෛත්‍යෙයේ කුඹුරු ඉඩම් කොටසෙහි කරිසක් ද, කරවිටි චෛත්‍යයට අයත් දබල කුබර කුඹුරු කොටසෙහි කරිසක් ද, චුලවිය චෛත්‍යෙයේ අතිරික්ත කොටසෙහි කරිසය සහ වරක …

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #152

යහපතක් වේවා ! (සෙද) බමණගිරිය විහාරයෙහි තණකොළ සදහා වියදම් සැපයීම පිණිස වෙලක කරක වැවේ කොටස් දොළහෙන් එක් කොටසක් සංගයාහට පූජා කරන ලදී.

නාගිරිකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #151 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #151

යහපතක් වේවා ! අමාත්‍යය මහජනක විසින් කබුරක වැවේ කොටස් සතරෙන් එක් කොටසක් (භික්ෂූන් වහන්සේලා) සමූහයා වෙත පරිත්‍යාග කරන ලදී -එය චෛත්‍යය සදහා කැප කරන ලදී. එසේ ම අනු…

ඉලුක්වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #150 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #150

යහපතක් වේවා ! ....................... රජගල (නම් වූ) වැව භික්ෂූන් වහන්සේලා සදහා පූජා කරන ලදී. (බොජියපති නම්) ප්‍රධානියා ලබා දිය යුතු කොටස වන තිස්ස වැව කුඹුරු කො…

දුනුමන්ඩලාකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #149 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #149

යහපතක් වේවා ! භික්ෂුණී ආරාමයෙහි ඔහු විසින් පිහිටුවන ලද පරිවන (ආවාසය) හි බුමුතුරුණු නඩත්තු කිරීම සදහා වසය සිවික විසින් තිස්ස (ඇළ) පරිත්‍යාග කරන ලදී.

කෝනකුඹුක්වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #148 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #148

යහපතක් වේවා ! අකෙජකදර ග්‍රාමයේ විසූ යකඩ වැඩ ශිල්පීන්ගේ ප්‍රධානියාගේ බිරිද විසින් මල අනුල පවත මහා විහාරයට ලබා දුන් (කහපන) සියයක් ද අබ විසින් කහපන හතලිහක් ද පරිත…

අන්ගමුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
147(B) සඳහා ස්පර්ශ ලාංජනය

147(B)

සි[1*] කලගමකහි චෙතකරිහි බොජනක- [ගම]කහි (චෙතකරිහි) මහනම-නකර බර-ගමකහි (චෙත)-කරිහි පොති-ගමකහි චෙත- කරිහි මකුද-(ගමකහි) චෙත-කරිහි මහරක-ව විකහි චෙත-කරිහි............…

වේරගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
147(A) සඳහා ස්පර්ශ ලාංජනය

147(A)

යහපතක් වේවා ! කරවිල තිසගේ ජාවක හමුදාවේ ප්‍රධානියා වන කුබ, සිරිවිජය මහා සංඝයා වෙත කහපන දහයක් පූජා කළේ ය. එම පුද්ගලයා විසින් ම පහන් දැල්වීම සදහා අවශ්‍යය තෙල්වල ව…

වේරගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
254න් 221–240 පෙන්වයි පිටුව 12 / 13