සෙල්ලිපිය #172
යහපතක් වේවා ! මෙය මහලු තිස්ස විසින් ජලය භාවිතා කළ කුඩා පොකුණයි.
යහපතක් වේවා ! මෙය මහලු තිස්ස විසින් ජලය භාවිතා කළ කුඩා පොකුණයි.
යහපතක් වේවා ! සැදැහැවත් උපාසිකා මත්තා විසින් ඇයගේ වැව ශ්රේෂ්ඨ කාකවණ්ණ තිස්ස රජුගේ හබුතගල ආරාමයට ඇයගේ මෑණියන් උදෙසා පූජා කරන ලදී.
යහපතක් වේවා ! සැදැහැවත් උපාසිකා ඵුස්සා විසින් හමණවි නම් වූ තමන්ගේ වැව හබුතගල ආරාමයේ භික්ෂුන් සදහා පූජා කළා ය.
අසය විසින් ගබිඩ කප්පිත්ත වැව මිළදී ගෙන හබුතගල ආරාමයට පූජා කළේ ය. එසේ ම දෝහුලිය වැවේ ආදායම් කොටස් දෙකක් ද (ලබා දුන්නේ ය)
ජාතක කටපාඩමින් පවසන මහලු නාගගේ පිටගැටපෙළයි.
යහපතක් වේවා ! දක වහනක (ආරාමයෙහි) වාසය කරන නන්ද තෙර කඩහපව ග්රාමයේ චෛත්යය විශාල කළේ ය. එහි අකුජුකහි ගුරු භික්ෂූන්ගෙන් අනුමැ.තිය රැගෙන සතර පිවිසුම්හි පඩි අතුරන …
................. රෝහණ ආණ්ඩුකාරවරයාගේ පුත් වූ .................. අමාත්යය සබර විසින් ස්ථාපිත .................... දේව මාලිගවේ බිත්තිය ..................... සහ …
.................. වියදම් සදහා සහ ඉතිරි කොටස මහා ප්රතිමූර්තිය වෙත ලබා දීමට ................. දිස්ත්රික්කයේ හිසල නකර ප්රදේශයට කරිස 6ක් ......................…
යහපතක් වේවා ! වහබහලෙහි පදිංචි අමාත්ය පහිජයගේ පුත් ශිව, නකරගලක ආරාමයේ භික්ෂු ප්රජාවට කහපන (සියයක්) ලබා දුන්නේය, නැතහොත් මෙම කහපනවල පොළියෙන් ආරියවාස උත්සවය සිද…
සිමධ [1*] වහබල-කෙතහි ගදකතිඩහ කවර දො-කරිහි එතමෙව කෙතහි හතකඩිය-කුබර කරිහකෙ ඡහලගම-කෙතෙහි මහබුතගටිය-කෙතහි කුබර කරිහකෙ එතමෙව කඑතහි කළකවතක කරහකෙ ලොණකරහි දො-කරිහි සමත…
Success ! The wife of Kaḍaḍeva, daughter of Capaṭaya, the bursar of the monastery, residing at Kiḷaya-Araba, donated twenty kahāpaṇas, having stipulated that t…
යහපතක් වේවා ! කිලය අරබෙහි වෙසෙන කද දේවගේ භාර්යයාව වන විහාරයේ මුදල් භාරකරු වන චපතගේ දියණිය එළඹෙන දිනවලදී පවත්වාගෙන යනු ලබන සංඝ ප්රජාවගේ වාර්ෂික මහා පවාරණ උත්සව…
යහපතක් වේවා ! රකපහ දිස්ත්රික්කයේ (කණි) පදගමය නම් (ගමෙහි) පහණදොරක නම් කෙත් යායේ(සර) කරිස 18ක් ද, සලගමක (නම්) කෙත් යායෙන් කරිස 16ක් ද, දොහතන අතන කුඹුරු කේෂ්ත්ර…
යහපතක් වේවා ! ගුත්ත වැව ග්රාමයේ වසන නකුත ජෙට්ටගේ පුතුන් වන පුස්ස විසින් ඔහුගේ ගුත්ත වැවේ ප්රධාන කොටස අතඩ ආරාමයට පරිත්යාග කරන ලදී.
යහපතක් වේවා ! (රකිත) විල වාසය කරන ගිහි බැතිමතකු වන තිස්ස විසින් ආරාමික ආවාස (කුටි) සදහා ලවජක කුඹුරෙහි කරිසක් ඇතුලුව සැදැහැවත් උපාසිකා සුමිත්රාවිසින් (පරිත්යා…
යහපතක් වේවා ! වහබවි වැවේ කරිස සියයක් අහලි අරබ ආරාමයට අයත් වේ.
යහපතක් වේවා ! අමාත්යය බුතය විසින් අලරාම ආරාමය සදහා හජමතවික (වැව) පූජා කළේ ය.
විසින් .............. මහානාම, මන්දිරයක් මිලදී ගෙන අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ආරාමයේ භික්ෂූන් වහන්සේලා සදහා පරිත්යාග කරන ලදී.
රජගල කුබලවි තිස පවට ආරාමයෙහි වසන භික්ෂූන් වහන්සේලාගේ සලාක පත සදහා වියදම් ලෙස (එකතුවක්) කහපන 1000ක් ගම් ප්රධානී විසින් පරිත්යාග කරන ලදී.
යහපතක් වේවා ! දීඝවාපිය අසල වඩ්ඪමානකහි වාසය කරන කබකදර නකගේ පුත් අස්වාරෝහක නාග විසින් කහපන සියයකින් ලැබෙන පොලිය අරියවාස උත්සවය පවත්වාගෙන යාම සදහා ගිරිකුම්බල ලෙස…