නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 81–100 පෙන්වයි
No.55 සඳහා ස්පර්ශ ලාංජනය

No.55

යහපතක්ම වේවා ! මහා වසභ රජුගේ පුත්‍රයා වන මහා රජු වන දුඨග........

තම්මැන්නාව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No. 54

යහපතක්ම වේවා ! වසභ රජුගේ පුත් තිස රජු විසින් (ඔහුගේ) මව ජිතදේවිගේ ප්‍රයෝජනය සඳහා හස් ක කොටසක් ලබා දී ඇත.

කාඩිගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.53 සඳහා ස්පර්ශ ලාංජනය

No.53

යහපතක්ම වේවා ! වසබ මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරය නකදිව පාලනය කරන කල්හි, පියගුකතිස බදකර-අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදි.

වල්ලිපුරම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.52 සඳහා ස්පර්ශ ලාංජනය

No.52

1. සිධ [|*] ......................... මහරජහ මරුම​(කනකහ උ)වරජ​-තිසයහ​ 2. ජිත ග .............. රජහ ජි(ත​) .................... නක-රමිණි(ය​) 3. මහරජ​- (ව)........…

සිතුල්පව්ව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.51 සඳහා ස්පර්ශ ලාංජනය

No.51

උපරජ තිස්ස විසින් පිහිටුවන ලද මෙම විහාරයට රාජකෝල ආදායම් දිස්ත්‍රික්කයේ රාක්ඛසපසාන ගම්මානයෙන් ලැබෙන ආදායම වසභ රජු විසින් ලබා දී ඇත. උපරජ තිස්ස විසින් රජකොළ වැවෙ…

අලුත් හල්මිල්ලෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.44 සඳහා ස්පර්ශ ලාංජනය

No.44

සබා රජුගේ පුත් තිස නම් මහා රජතුමා…. ඉඩ (?)

මුවන්ගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.50

යහපතක් වේවා ! වසභ රජතුමා මතගෝප ආරාමයේ සංගයා වෙත බදමර වැවේ ජල ආදායමෙන් කොටස් තුනෙන් ඔහුගේ සම්පූර්ණ එක කොටස ලබා දුන්නේය.

අන්දර වැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.49 සඳහා ස්පර්ශ ලාංජනය

No.49

I උපසිතා මන්දිරයේ පහන්දැල්වීම සඳහා තෙල් මිල ගණන් මත වාසභ රජතුමා කරිසයක් ලබා දුන්නේය II (ඇමති) මහගමහි බදබ වැව ලබා දුන්නේය …………. ... සහ ඔහුට අයත් මහාවවි සහ අබගමක…

සඳගිරි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.48 සඳහා ස්පර්ශ ලාංජනය

No.48

යහපතක් වේවා! (අමාත්‍ය දෙ) ව නාග, හොනයාගේ පුත්, (රෝහන හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන සීමා නිලධාරියා) - මහා වසභ රජුගේ අමාත්‍යවරයෙක්, නැගෙනහිර වෙරළ තීරයේ පරි…

කාසිමොටයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.47 සඳහා ස්පර්ශ ලාංජනය

No.47

යහපතක් වේවා! මයිලවි හවර තිස්ස, වසභ රජුගේ කාලයේ මෙම විහාරය ඉදිකර ඇති අතර, අමරගලක වැවේ ජල ආදායම භික්ෂූන් වහන්සේලාගේ ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇත.

මඩවල අපර බ්‍රාහ්මි
No.46 සඳහා ස්පර්ශ ලාංජනය

No.46

යහපතක් වේවා! කසපස් වලින් හතරෙන් එකහමාරක පමණ වියදමින් (වියදම) දරන මහා වසභ රජතුමා, දක්ඛියා-විහාරයෙ හි උපෝසත මන්දිරය ඉදි කළ අතර, බුමුතුරුණු ඇතිරීම සඳහා අවශ්‍යතා ද…

සින්දාදියාගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.45 සඳහා ස්පර්ශ ලාංජනය

No.45

පරිවර්තනය යහපතක් වේවා! මහා රජ වසභ සහ නාග තිහාලකදිස්ත්‍රික්කයේ පලොනකරක වැවේ ඇළ මාර්ගවල ජල බදු ආදායම සහ මාළු කොටසින් (අල්ලා ගත්) තිරාගම එක්රැස්වීම සඳහා සුදස්සන (…

පෙරිමියන්කුලම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No. 43 සඳහා ස්පර්ශ ලාංජනය

No. 43

යහපතක් වේවා! සබ රජ, ඒකද්වාරිකා ආරාමයේ උපෝසතා ශාලාව ඉදිකිරීමට හේතු වූ අතර, උප්පලදෝණික වැව පන්සියයකට (කහපාන) මිල දී ගෙන රොන් මඩ ඉවත් කර භික්ෂූන්ට පූජා කරන ලදි.

වෙහෙරගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.139

රක්ඛ විහාරයේ චෛත්‍යයට පූජාවන් කිරීමේ පරමාර්ථයෙන්, වෙසමණයා නම් වන ගෝපක විසින් කහපණ 50ක් පූජා කරන ලදී. එම කහාපණ පොළියක් වීමට සලස්වා පූජාවන් සඳහා අඛණ්ඩ ලෙස ලැබීමට…

කරඹන්කුලම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.138

1. සිද්ධම්[1*] කරජහබක​-වවිය චෙත​-කරිහ​ සගවිය චෙත කරිහි තුලතරවි-කෙතහි 2. උලිවවිය චෙත​-කරිහි පුනගමක​-වවිය චෙත​- කරිහි විහිරක​-කෙතහි චෙත​-කරිහි 3. පරිවතක​- කෙතහි …

ඇතුගල්- විහාරය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.137 සඳහා ස්පර්ශ ලාංජනය

No.137

යහපතක් වේවා! සෙන්පති මාඝගේ බිසෝ වන අජ්ජුන විසින්.............. නාග- අජ්ජුන පබ්බත ආරාමයේ ඇති උපෝසථාගාරය සඳහා හොටවත විහාරයේ ඇති වෙල්යාය, කදි දොරෙ හි ඇති වෙල්යාය …

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
No.136 සඳහා ස්පර්ශ ලාංජනය

No.136

අනුවාදය 1: ඵුස්ස නම් වෙළෙන්දාගේ ටැඹ අනුවාදය 2: ලෝහ වැඩ කරන්නාගේ බිරිඳ වන කළගේ ටැඹ

පුරවසන්කුලම් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.135

1. සිධ​[1*] මහ​…… 2. (ගමකහි) චදගිරි අබය කටක​-චෙත​………… 3. චෙතට දිනි [1*] සබයෙ දමති මලක දොළස​……. 4. සකි චෙතහි නියති [1*] මේ අබය​-සෙන​- (විතියහ​) සති…. 5. අදකරිහි…

මිහින්තලේ කන්ඨක චෛත්‍ය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස

No.134

යහපතක් වේවා ! අභය නම් ආරාමය පිහිටුවීමේ දී පැවිදි ………. මහකුබරක වැවේ ………… ප්‍රධානියා නිසා ලැබෙන් ආදායම සහ ජල ගාස්තු වලින් ලැබෙන ආදායම සහ ……………. සහ ජල ගාස්තු වලින…

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

No.133

ඇ 1. ………………. ක පත තිණි…… 2. ………………. තියහ පුත මමය​…… 3. ……………… ති ච -මෙ- වතක​…………. 4. 4-5 පේළි සම්පුර්ණයෙන් මැකී ගොසින් ය. 5. ………………. සක කඩය එ(ක කො)ටස​…. 6. …………

මිරිසවැටිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
1,534න් 81–100 පෙන්වයි පිටුව 5 / 77