නාමාවලිය

සෙල්ලිපි සොයන්න

52න් 1–20 පෙන්වයි
No.113 සඳහා ස්පර්ශ ලාංජනය

No.113

යහපතක් වේවා! රජ - මහාසේන කුබලව සහ ආරිය-ආකර ආරාමය ඇතුළු සියලු ආරාමවල සිටින බෙදී වෙන් වී සිටි සියලු මහා භික්ෂූන් වහන්සේලා එකමුතු කළ අතර සත්‍ය ධර්මය යන මන්දිරයේ න…

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි

161(C)

විසින් .............. මහානාම, මන්දිරයක් මිලදී ගෙන අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ආරාමයේ භික්ෂූන් වහන්සේලා සදහා පරිත්‍යාග කරන ලදී.

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
161(B) සඳහා ස්පර්ශ ලාංජනය

161(B)

රජගල කුබලවි තිස පවට ආරාමයෙහි වසන භික්ෂූන් වහන්සේලාගේ සලාක පත සදහා වියදම් ලෙස (එකතුවක්) කහපන 1000ක් ගම් ප්‍රධානී විසින් පරිත්‍යාග කරන ලදී.

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
161(A) සඳහා ස්පර්ශ ලාංජනය

161(A)

යහපතක් වේවා ! දීඝවාපිය අසල වඩ්ඪමානකහි වාසය කරන කබකදර නකගේ පුත් අස්වාරෝහක නාග විසින් කහපන සියයකින් ලැබෙන පොලිය අරියවාස උත්සවය පවත්වාගෙන යාම සදහා ගිරිකුම්බල ලෙස…

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #468a

සීමා ගල.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #468 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #468

මෙම ද්වීපයේ භාග්‍ය උදෙසා පැමිණි ඉඩික තෙරුණ්ගේ සහ මහින්ද තෙරුණ්ගේ ස්තූප වෙයි.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #467

[46] මෙහි පෙළ ඉහත සෙල්ලිපිය හා සමාන වන නමුත් තෙරශ වෙනුවට තෙරහ භාවිත කර ඇත.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #466

ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #465 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #465

උපතිස්සගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #464 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #464

තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #463 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #463

තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #462 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #462

ප්‍රමුඛ පණි-තිසගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #461 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #461

තිස්සමිත්ත තෙරුණ්ගේ පුඩලඣකෙ [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #460 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #460

ප්‍රමුඛ ගොත්තගේ පුත් වන සුම්මගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #459 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #459

ප්‍රධානි නුගගේ අග.........නම් ලෙණ‌, පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #458 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #458

නාග තෙරුණ්ගේ ලෙණ‌, ඉන්දසාල-ගුහා නම්............

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #457 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #457

නන්දික තෙරුණ්ගේ සහ ප්‍රධානි නමලිගේ ඉන්දසාල-ගුහා නම් ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #456 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #456

තිස්සභූති තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #455 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #455

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌, [නම්]බයභෙරව (අපූර්ව වූ).

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #454 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #454

සුරිතෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
52න් 1–20 පෙන්වයි පිටුව 1 / 3