No.113
යහපතක් වේවා! රජ - මහාසේන කුබලව සහ ආරිය-ආකර ආරාමය ඇතුළු සියලු ආරාමවල සිටින බෙදී වෙන් වී සිටි සියලු මහා භික්ෂූන් වහන්සේලා එකමුතු කළ අතර සත්‍ය ධර්මය යන මන්දිරයේ න…
යහපතක් වේවා! රජ - මහාසේන කුබලව සහ ආරිය-ආකර ආරාමය ඇතුළු සියලු ආරාමවල සිටින බෙදී වෙන් වී සිටි සියලු මහා භික්ෂූන් වහන්සේලා එකමුතු කළ අතර සත්‍ය ධර්මය යන මන්දිරයේ න…
විසින් .............. මහානාම, මන්දිරයක් මිලදී ගෙන අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ආරාමයේ භික්ෂූන් වහන්සේලා සදහා පරිත්‍යාග කරන ලදී.
රජගල කුබලවි තිස පවට ආරාමයෙහි වසන භික්ෂූන් වහන්සේලාගේ සලාක පත සදහා වියදම් ලෙස (එකතුවක්) කහපන 1000ක් ගම් ප්‍රධානී විසින් පරිත්‍යාග කරන ලදී.
යහපතක් වේවා ! දීඝවාපිය අසල වඩ්ඪමානකහි වාසය කරන කබකදර නකගේ පුත් අස්වාරෝහක නාග විසින් කහපන සියයකින් ලැබෙන පොලිය අරියවාස උත්සවය පවත්වාගෙන යාම සදහා ගිරිකුම්බල ලෙස…
සීමා ගල.
මෙම ද්වීපයේ භාග්‍ය උදෙසා පැමිණි ඉඩික තෙරුණ්ගේ සහ මහින්ද තෙරුණ්ගේ ස්තූප වෙයි.
[46] මෙහි පෙළ ඉහත සෙල්ලිපිය හා සමාන වන නමුත් තෙරශ වෙනුවට තෙරහ භාවිත කර ඇත.
ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ.
උපතිස්සගේ ලෙණ.
තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ පණි-තිසගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
තිස්සමිත්ත තෙරුණ්ගේ පුඩලඣකෙ [නම්] ලෙණ.
ප්රමුඛ ගොත්තගේ පුත් වන සුම්මගේ ලෙණ.
ප්‍රධානි නුගගේ අග.........නම් ලෙණ, පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
නාග තෙරුණ්ගේ ලෙණ, ඉන්දසාල-ගුහා නම්............
නන්දික තෙරුණ්ගේ සහ ප්‍රධානි නමලිගේ ඉන්දසාල-ගුහා නම් ලෙණ.
තිස්සභූති තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.
බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ, [නම්]බයභෙරව (අපූර්ව වූ).
සුරිතෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].