No.129
යහපතක් වේවා! මහයාගේ හි පුත් වන මහාරකගේ අසේලයාගේ පිය ගැටපෙළ
යහපතක් වේවා! මහයාගේ හි පුත් වන මහාරකගේ අසේලයාගේ පිය ගැටපෙළ
යහපතක් වේවා! ශ්‍රී මහා බෝධිය රැගෙන මෙහි පැමිණි, උතුම් සතකරගේ පවුලෙන් පැවත එන, ඔහුගේ මුණුපුරු වන, ගෘහ මූලිකයා ද වන බුටයා විසින් ඉදිකරන ලද බෝධී ගෘහය සහ එහි ඇතිරී…
යහපතක් වේවා! බග මාසයේ පුර පක්ෂය චන්ද්‍ර දිනට දින දාහතරකට පෙර තුන්වන දිනයේ දී මහා සිරිනාග රජුගේ ජයග්‍රාහී දෙවන රාජවංශයේ දී ප්‍රකාශයට පත් කරන ලදි. සිරිනාග රජුගේ …
සිතවියහි වළ-මලයගේ පුත් වූ වහනක අහ(ලිය)ගේ ලෙණ සංගයාට පරිත්යාීග කෙරේ.
.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි
පරුම මුඛ පුස්සගේ (ලෙණ) පැමිණි (නොපැමිණි සිව්දිග සංඝයාටයි)
කස්සපගේ (ලෙණ සංඝයාටයි)
හාරීටීමාතරනො (නම්) මනෝරම්යණ ලෙණ
බත සුමනගේ ලෙණ සංඝයාට දෙන ලදී තිස්ස මහරජ කාලයේ දී
.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව් දිග සංඝයාටයි
ගමික යසපාලගේ පුත් බත යාගදත්තගේ ලෙණ
පරුම මුඛ තිස්සගේ පුත් පරමර මුඛ කුමාරගේ ගිරිබ්බජ ලෙණ සංඝයාටයි
බත පාලගේ ලෙණ සංඝයාටයි
යහසිනි මෙහෙණියගේ ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි
පරුම මුඛ විසදේවගේ පුත් පරමනොමුඛ සුමනගේ ලෙණ සංඝයා සඳහා නියම/පරිත්යා ග කරන ලදී
උපාසිකා රෙතගේ ලෙණ සංඝයාටයි
සංස්ථා අධ්යනක්ෂදක දත්තගේ ලෙණ සංඝයාටයි
ගෘහපති නාගගේ පුත් තිස්සගේ ලෙණ සංඝයාටයි
උපාසක ආයුධ නිෂ්පාදක තිස්සගේ ලෙණ
ශෝනුත්තර පවුලේ මුණුපුරු වූ ද, සුමනගේ පුත් වූ ද සෝණුත්තරගේ ලෙණ