176(A)
............... ම ය ය ........... ච .......... ලිය ............. අළි ච කඩවතක-වවි ච හුබුලිගමික-විලි ච උහනහිනක අළි ච ත ............ පර ......... වවි ච කහුරගරිණක-…
............... ම ය ය ........... ච .......... ලිය ............. අළි ච කඩවතක-වවි ච හුබුලිගමික-විලි ච උහනහිනක අළි ච ත ............ පර ......... වවි ච කහුරගරිණක-…
මහදේව-තෙරගේ ගෝලයෙකු වූ සිහාදේව-තෙර, චතවන-චෛත්‍යය ගොඩනැගීමට හේතු වූ අතර, ඔහුගේ පාත්‍රය සහ සිවුර ලබා දී, සංඝ ප්‍රජාවගෙන් ලබාගත් දහරබ කුඹුර හා බදරවිය කුඹුර යන එකම…
හුමනයගේ පිටගැට පෙළයි.
නාගදීපයේ පුස්සගේ පියගැට පෙළයි.
චිරචගේ භාර්යාවගේ පියගැට පෙළයි.
තිස්සකගේ භාර්යාවගේ පියගැට පෙළයි.
දත්තකගේ පියගැට පෙළයි.
පුවක නාගගේ භාර්යාව වන ගලගේ පියගැට පෙළයි.
දත්තම්බිකාගේ පියගැට පෙළයි.
හරෙහවනගේ හුමනය නම් පියගැට පෙළයි.
තිස්සාගේ පියගැට පෙළයි.
අමාත්‍යය වසභගේ පියගැට පේළි ත්‍රිත්වයයි.
නාගදීපයේ වාසය කරන නාගසලගේ සොයුරු පුවක නකගේ පියගැට (හත)
මිත්තාගේ පියගැට එකොළහයි.
චිත්තාගේ පියගැට පේළි දෙක,
බධක චිත්තාගේ සාමාන්‍ය පියගැට (පඩි) එකොළහයි
යහපතක් වේවා ! මහා අමාත්‍යය බකින හලනෙගේ බාල සොහොයුරා වන නමලගේ ..................... ඔහු විසින් පිහිටුවන ලද මරකූට විහාරය .................. මතලගම ...............…
යහපතක් වේවා ! මෙය මහලු තිස්ස විසින් ජලය භාවිතා කළ කුඩා පොකුණයි.
යහපතක් වේවා ! සැදැහැවත් උපාසිකා මත්තා විසින් ඇයගේ වැව ශ්‍රේෂ්ඨ කාකවණ්ණ තිස්ස රජුගේ හබුතගල ආරාමයට ඇයගේ මෑණියන් උදෙසා පූජා කරන ලදී.
යහපතක් වේවා ! සැදැහැවත් උපාසිකා ඵුස්සා විසින් හමණවි නම් වූ තමන්ගේ වැව හබුතගල ආරාමයේ භික්ෂුන් සදහා පූජා කළා ය.