174(C)

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

මිතහ බඩ3 පතගඩෙ

මිත්තාගේ පියගැට එකොළහයි.

3.

බඩ හි අර්ථ නිරූපණය සංස්. ද්වාදස සමාන වේ. ද්වදාස නිශ්චිත නැත.