සෙල්ලිපිය #24
ප්රමුඛ පොටිමශගේ පුතුන් වන උටියගේ ද සොමදෙවගේ ද [ලෙන] පැමිණියා වූ (සියලු) සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ පොටිමශගේ පුතුන් වන උටියගේ ද සොමදෙවගේ ද [ලෙන] පැමිණියා වූ (සියලු) සංඝයාට [දෙන ලදී]
උපාසක නාගමිත්තගේ භාර්යාව වූ උපාසිකා [ශි]ලාගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
භාණ්ඩාගාරික ප්රමුඛ තිස්සගේ පුත් වූ භාණ්ඩාගාරික ප්රමුඛ මාඝගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ධම්මදින්(න) (තෙරණුවන්ගේ ලෙණ) සංඝයාට දෙන ලදී.
ප්රමුඛ නමලි සුමනගේ පුත් වූ ප්රමුඛ නමලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ නමලි සුමනගේ පුත් ප්රමුඛ නමලි ගේ ලෙණ; නමලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ගාමණී අභයගේ භාර්යාව වූ (අබි)කණය කුමරියගේ මනාප(දස්සන) ලෙණ සංඝයාට දෙන ලදී.
මහ උටියක ගේ........ලෙණ සංඝයාට
ප්රමුඛ සුමනගේ පුත් වූ උපාසක.......[ගේ ලෙන සංඝයාට] දෙන ලදී.
අංක 14 දරණ ශිලා ලේඛනයෙහි අන්තර්ගතය හා සමාන වන නමුත් "ශගශ" යන වදන අන්තර්ගත නොවෙයි.
කණගමෙ හි රජු වූ තිස්සගේ දියණිය වන භික්ෂුණී සවෙරගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ගාමණී ධම්මරාජගේ පුත් අසලි කුමරුගේ ලෙණ
උපාසිකා පුරිසදත්තාගේ ලෙණ
ප්රමුඛ නාගගේ පුත් අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයා වෙත [දෙන ලදී]
උපාසිකා මහානාගා ගේ දියණිය වන උපාසිකා රොණිගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]
පරුමක වෙශමණගේ සහ දෙවගේ පුත් වූ බරණිගේ ලෙන සතරදිග සංඝයාට [දෙන ලදී]
තිස්සා භික්ෂුණියගේ ලෙන සංඝයාට [දෙන ලදී]
ප්රමුඛ ගුත්තගේ පුත් වූ ප්රමුඛ සුමනගේ ලෙන පැමිණියා වූත් නොපැමිණියා වූත් සතර දෙස සංඝයා වෙත [දෙන ලදී]
උපාසිකා තිස්සාගේ ලෙන
ගෘහපති වෙග ගේ දියණිය වූ උපාසිකා විශාඛා ගේ ලෙන