සෙල්ලිපිය #19

මිහින්තලේ පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) පරුමක නමලි-ශුමන-පුත පරුමක-නමලිය ලෙණ‌ෙ 

(2) නමලිය ලෙණ‌ෙ ශගශ

ප්‍රමුඛ නමලි සුමනගේ පුත් ප්‍රමුඛ නමලි ගේ ලෙණ; නමලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

11.

නමලි ඇතැම්විට සංස්කෘත නිර්මල යන්නට හෝ පාලි නිම්මල යන්නට සමාන වෙයි.