නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 881–900 පෙන්වයි
සෙල්ලිපිය #434 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #434

අයුෂ්මන්ත ඵුස්සදේව ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #433 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #433

අයුෂ්මන්ත ගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #432 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #432

උපාසක දත්තගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #431 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #431

සිව තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #430 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #430

ප්‍රධානි තිස්සගුත්තගේ ශිහමුඛ (සිංහයාගේ මුඛය) [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #429 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #429

අභය මහරජුගේ ආදායම් පාලක ගම් ප්‍රධානි අභයගේ පුත් වන ගම් ප්‍රධානි චෙමගේ ලෙණ‌ - සමන්තභද්‍ර නම් ලෙණ‌ සංඝයාට දෙන ලදී.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #428 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #428

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන ලංජක රජු විසින් සිසිල් ලෙණ් විසි පහක් පිහිටුවන ලදී.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #427 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #427

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන අභිජාතාගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #426 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #426

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන උපාසිකා සාමිකාගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #425 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #425

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහයගේ භාර්යාව වන බුද්ධදත්තාගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #424 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #424

මහරජ වූ දෙවියන්ට ප්‍රිය වූ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ මහ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #423 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #423

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ මහ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #422 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #422

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ භාර්යාව වන උපාසිකා යසස්සිනීගේ ලෙණ‌ෙ.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #421

ගෘහපති නගුලිගේ ලෙණ‌.

තිස්නාඋලකෙම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #420

උපාසිකා කණ්හදාසිකාගේ ලෙණ‌ සංඝයාට[දෙන ලදී].

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #419

සංඝයාට ප්‍රධානය කරන ලද ලෙණ‌ අයුෂ්මන්ත ජිතගේ සහ ප්‍රධාන ගණකාධිකාරී වහලිගේ වෙයි.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #418 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #418

අයුෂ්මන්ත චිත්තගුත්තගේ [සහ] අයුෂ්මන්ත උපතිස්සගේ ලෙණ‌.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #417 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #417

උපාසිකා සාමිදත්තාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #416 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #416

තිස්සරක්ඛිත පුතණුවන්ගේ සහ පියාණන්ගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #415

උපාසිකා කාණාගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 881–900 පෙන්වයි පිටුව 45 / 67