සෙල්ලිපිය #424
[3] මහරඣහ දෙවනපියහ ගමණි-තිශහ පුතහ තිශ-අයහ මහ-ලෙණෙ
මහරජ වූ දෙවියන්ට ප්රිය වූ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ මහ ලෙණ.