සෙල්ලිපිය #424

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] මහරඣහ දෙවනපියහ ගමණි-තිශහ පුතහ තිශ-අයහ මහ-ලෙණ‌ෙ 

මහරජ වූ දෙවියන්ට ප්‍රිය වූ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ මහ ලෙණ‌.