සෙල්ලිපිය #427

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] දෙවනපිය-මහරඣහ ගාමණි-තිශහ පුත තිෂයහ ඣය අබිඣිතය ලෙණ‌ෙ 

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන අභිජාතාගේ ලෙණ‌.