සෙල්ලිපිය #427
[6] දෙවනපිය-මහරඣහ ගාමණි-තිශහ පුත තිෂයහ ඣය අබිඣිතය ලෙණෙ
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන අභිජාතාගේ ලෙණ.