නාමාවලිය

සෙල්ලිපි සොයන්න

52න් 41–52 පෙන්වයි
සෙල්ලිපිය #433 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #433

අයුෂ්මන්ත ගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #432 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #432

උපාසක දත්තගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #431 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #431

සිව තෙරුණ්ගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #430 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #430

ප්‍රධානි තිස්සගුත්තගේ ශිහමුඛ (සිංහයාගේ මුඛය) [නම්] ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #429 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #429

අභය මහරජුගේ ආදායම් පාලක ගම් ප්‍රධානි අභයගේ පුත් වන ගම් ප්‍රධානි චෙමගේ ලෙණ‌ - සමන්තභද්‍ර නම් ලෙණ‌ සංඝයාට දෙන ලදී.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #428 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #428

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන ලංජක රජු විසින් සිසිල් ලෙණ් විසි පහක් පිහිටුවන ලදී.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #427 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #427

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන අභිජාතාගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #426 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #426

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන උපාසිකා සාමිකාගේ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #425 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #425

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහයගේ භාර්යාව වන බුද්ධදත්තාගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #424 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #424

මහරජ වූ දෙවියන්ට ප්‍රිය වූ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ මහ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #423 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #423

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ මහ ලෙණ‌.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #422 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #422

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ භාර්යාව වන උපාසිකා යසස්සිනීගේ ලෙණ‌ෙ.

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
52න් 41–52 පෙන්වයි පිටුව 3 / 3