නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 41–60 පෙන්වයි
සෙල්ලිපිය #10 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #10

යහපතක් වේවා ! කුටකණ්ණ රජුගේ පුත් තිස්ස රජු විසින් වණ්ණක නම් ඇළ තිස්ස-විහාරය සඳහා කැප කර ඇත. නාග රජතුමා අළගමක ඉඩමෙහි කරිසඅටක් ද තිස්ස-විහාරයට ලබා දුන්නේය.

කොටවෙහෙරගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #9 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #9

යහපතක් වේවා ! කුටකණ්ණ ගාමිණි අභයගේ පුත් බාතිය නම් මහ රජු විසින් ලබා දෙන ලද රාජ්‍යයන්නම්: මජෙකවපික-කෙතින් චෛත්‍යයට කරිසක ක්ෂේත්‍රය ද, වටම-කෙතෙන් ලැබෙන ආදායම් කා…

දුනුමඩලාකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #8 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #8

ගාමිණි අභය විසින් කෙත සගුනට පූජා කරන ලදී.

රිටිගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
7(B) සඳහා ස්පර්ශ ලාංජනය

7(B)

යහපතක් වේවා! නාගසේන තෙරගේ පියගැටපෙළයි. .............ගේ පුත් තිස්ස රජු............... චුළනමර නම් ඇළ .................උපෝසථ සංඝයා වහන්සේලාට, කරිස තුනකින් යුත් කු…

මුතුගල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
7(A) සඳහා ස්පර්ශ ලාංජනය

7(A)

නාග තෙරගේ පියගැටපෙළයි

මුතුගල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #6 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #6

යහපතක් වේවා! මහා තිස්ස රජු විසින් ආරම්භ කරන ලද විහාරයට, තිස්ස රජු විසින් අ……. සහ කඩිසග-ගම ගමේ අතිරික්ත කොටස අනුපබ්බට ආරාමයේ භික්ෂූන් වහන්සේලාට ලබා දෙන ලදී.

අංගොමුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #5

…………පරුමක-පුත අභයෙ(කෙ) පුඩකණ-රජහ පුත ගමණි අබයහ............. අතිමතික අනෙ බ්(ඔ)ජික (ත ස) බති............ උ(පසක) වණික-අභයහ පුත පු............ නයෙ දිත ද ම.........…

පුලියන්කඩවල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #4 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #4

යහපතක් වේවා ! මනුෂ්‍යයාගේ ‍ශ්‍රේෂ්ඨ පාලකයා වූ පුඩ අභය (කුටකණ්ණ අභය) ගේ තිහක් වූ පඩි

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #3 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #3

යහපතක් වේවා ! භික්ෂු ප්‍රජාවේ දුබලගම ජලාශයේ (දේපළ). භික්ෂු ප්‍රජාවේ නකවිලි සහ ලදොරි (දේපළ)වල සියලුම කර්ස ද, භික්ෂු ප්‍රජාවේ පිදවික ජලාශයේ (දේපළ) ද, කුටකණ්ණ රජු…

මෝලාහිටියවෙලේගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #2 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #2

මහා දේවානපිය රජුගේ මුනුබුරා වූ කුටකණ්ණ ගාමිණී අභයගේ මුතුන් මිත්තන්ගේ විශාරදත්වන සමරන ප්‍රීතිමත් තිති දින (සමාරම්භක උත්සවයේ) ආහාර (සැපයීම) සඳහාත් මෙම ආරාමයේ නඩත…

රාජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #1 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1

දේවානම්පිය පරපුරේ මහීචූලි නම් අයෙකුගේ පුත් කුටකණ්ණ අබයගේ දෙගම (නම් වූ) ඇළ.

මින්විල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.84

………………. ශ්‍රේෂ්ඨ රජතුමා ............. ක-තිස්ස …………. (බ)ර නකයි ………. මහග ...... සියල්ලන්ට ම අනුකූලව පිළිගත් කුඹුරු යාය............. කරිස ............. අනුපාතයට ……

බෝවත්තේගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.83 සඳහා ස්පර්ශ ලාංජනය

No.83

භාතිය රජු විසින් ප්‍රදානය කරනු ලැබු මහතුබරි කුඹුරු යායේ කරිසක් (මෙය ලබා දී ඇත) ලබා දී ඇත

පහල කම්මැන්නාව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.82 සඳහා ස්පර්ශ ලාංජනය

No.82

මහා රජතුමා වන භාතිය විසින් අබල-කුබර (කුඹුරු යායේ) මජි-මගම-කෙත ආරාමයේ සහ චෛත්‍ය‍යේ යහපත උදෙසා සංඝයා මධ්‍යයේ පරිත්‍යාග කළේය. මෙම රජුගේ පාලන සමයේදී (පුද්ගලයා) උලර…

පහල කම්මැන්නාව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.81 සඳහා ස්පර්ශ ලාංජනය

No.81

සාර්ථකත්වය! මහගමා හි අධිපති සාගා කුමරුගේ දියණිය වන තලතා ලචි, හරයද ආරාමයේ සමෘද්ධිය සඳහාඇයගේ පවුලට අයත් හරයද පටහ කුඹුරෙන් කරිසක් ලබා දී ඇත. කැලෑ බද මෙම කුඹුරුඇයග…

වදකහගල-හින්න (කොක් එබේ) ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.80 සඳහා ස්පර්ශ ලාංජනය

No.80

යහපතක් වේවා! භතික රජු විසින් මාණිකරගල්ල ආරාමයේ චෛත්‍ය‍ය සඳහා පහණවිය හි දුරකුබරින් කරිස් ලෙස කුඹුරු ලබා දුන්නේය. එකී කෙත්වතු නාගල-අවහි පාදයක්, නකවියෙන් කරිසක කු…

ගල්ගිරිකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.79 සඳහා ස්පර්ශ ලාංජනය

No.79

යහපතක් වේවා! අසගිරිය අමාත්‍යවරයාගේ, පුත් අහලය විසින් පැවිදි ආරාමයක් ආරම්භ අතර එයපයගලක අහලි-පවත විහාරය ලෙස නම් කර ඇත. වාදමනක අහලවි හි ජල බදු ආදායම එහි භික්ෂූන් …

නෙලුගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
No.78 සඳහා ස්පර්ශ ලාංජනය

No.78

යහපතක් වේවා! මහා භාතික රජුගේ .................... සෙන්පති අභය, …………....ගේ පුත්‍රයා විසින් ප්‍රධානියා විසින් ලබා දෙන ලද බදු ආදායම, චූළගිරිය යන කුඹුරු යායේ(නම් ක…

දීවෙල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

No.77

පරිවර්තනය යහපතක් වේවා ! භාතික රජතුමා මහල-රාජක-කරිහි තුලකෙත නම් වූ කුඹුරු යාය ලබා දුන්නේ ය. නැවතත්, (ඔහු ලබා දුන්නේය.) තනගමෙහි කෙහකෙත නම් කුඹුරු යාය, ………………… ..…

ගණේකන්දෙ-විහාර අපර බ්‍රාහ්මි
No.76 සඳහා ස්පර්ශ ලාංජනය

No.76

යහපතක් වේවා! මහා රජ (නාග) (පරිත්‍යාග කරන ලද) ගල් හතලිස් හතරක් ‘ගඩොල්’ . යහපතක් වේවා! මහථූපයේ ගිහි බැතිමතිනියක් වන චීත්තාගේ ගඩොල් ගල් විස්ස.

රුවන්වැලිසෑය : අනුරාධපුර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
1,534න් 41–60 පෙන්වයි පිටුව 3 / 77