සෙල්ලිපිය #853
ගම් ප්‍රධානි වහබගේ දියණිය වන ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාවගේ ලෙණ. උපාසිකා සිවාගේ ලෙණ.
ගම් ප්‍රධානි වහබගේ දියණිය වන ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාවගේ ලෙණ. උපාසිකා සිවාගේ ලෙණ.
තිස්සගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය වූ මජ්ඣිම [නිකාය] දේශක ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි ධම්මරක්ඛිතගේ ලෙණ් නවය.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ පුතුගේ ලෙණ, තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ සොණාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ චිරෙචේ සුමනගේ ලෙණ.
සුමන දුනුවායාගේ සහෝදරයා වූ වාරි මාර්ග විශේෂඥ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී; [සහ] වියගගේ.
ආනන්ද තෙරුණ්ගේ සද්ධිවිහාරිකයින්ගේ ලෙණ.
ගෘහපති සාතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා රාමාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සංඝයාට [දෙන ලද්දේ] රකිතගමියහි ගෘහපති ............ ගෘහපති ගුත්තගේ මහලෙණ.
උපරිකඩ වාසය කරන සිවගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය ගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
රකිතගමිහි ගෘහපති උතිගේ පුත් වන ගෘහපති ගුත්ත ............
ප්‍රධානි සොණගේ ලෙණ.
ප්‍රමුඛ බ්‍රාහ්මණ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
මටුක ග්‍රාමය භුක්ති විදින්නා වූ ප්‍රමුඛ තිස්සගුත්තගේ ලෙණ.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී] - ගාමණී අභය රජ සමයේ කරවන ලද [ලෙන].
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.