සෙල්ලිපිය #846

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

846 [12] (1) දනුග-ශුමනහ බත අණණික-තිශහ ණිණෙ ශගශ ණිණෙ

              (2) වියගහ 

සුමන දුනුවායාගේ සහෝදරයා වූ වාරි මාර්ග විශේෂඥ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී; [සහ] වියගගේ.

4.

ලෙණෙ ලෙස කියවා ඇත. 

5.

දිනෙ ලෙස කියවා ඇත 

6.

මෙම සෙල්ලිපියෙහි පළමු පෙළෙහි ඇති පාඨය JRASCB,NS,Vol, V, පිටු. 74 හි දක්වා ඇත. 

7.

බත යන්නෙහි අර්ථය 'සහෝදරයා' ලෙස ගෙන ඉහත අර්ථ දැක්වීම සිදුකර ඇත.