සෙල්ලිපිය #846
846 [12] (1) දනුග-ශුමනහ බත අණණික-තිශහ ණිණෙ ශගශ ණිණෙ
(2) වියගහ
සුමන දුනුවායාගේ සහෝදරයා වූ වාරි මාර්ග විශේෂඥ තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී; [සහ] වියගගේ.
4.
ලෙණෙ ලෙස කියවා ඇත.
5.
දිනෙ ලෙස කියවා ඇත
6.
මෙම සෙල්ලිපියෙහි පළමු පෙළෙහි ඇති පාඨය JRASCB,NS,Vol, V, පිටු. 74 හි දක්වා ඇත.
7.
බත යන්නෙහි අර්ථය 'සහෝදරයා' ලෙස ගෙන ඉහත අර්ථ දැක්වීම සිදුකර ඇත.