නාමාවලිය

සෙල්ලිපි සොයන්න

195න් 1–20 පෙන්වයි
සෙල්ලිපිය #42 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #42

යහපතක් වේවා ! සබ නම් වූ රජ එකදවාර ආරාමයේ වැඩ වසන භික්ෂූන් උදෙසා දිනි

පහල කයිනාට්ටම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #41 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #41

යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත් තිස්ස රජතුමා විසින් රැස් කරන ලද (හෝ පිටිරාජ විසින්) ජලයෙන් ලැබෙන ආදායමෙන් පිහිටුවන ලද මුල-වසිය නම් මහා ආරාමයට බදු ගෙවීමෙන් පසු…

ඉපුල් වෙහෙර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #40 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #40

යහපතක් වේවා ! මහනාග රජු ................ බනිදක විහාරයට.....................පලවිපක වැවේ කරිස දෙක............................ සිමා ......................කෙත.....…

රත්ගල්ලෙගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #39 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #39

යහපතක් වේවා ! දෙවනම්පියතිස්ස මහරජගේ නාමයෙන් වසති මහ ඇමතිගේ පුතු නාමයෙන් ප්‍රධානී තිස්ස වේ. (ඔහුගේ) (වෙනත්) පුතකු නාමයෙන් වහදි මඩෙ වේ. මෙම ඇමතිගේ පුත්‍රයා නාමය…

කදුරුවැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
38(B) සඳහා ස්පර්ශ ලාංජනය

38(B)

...................(ග)ම කෙතහි දො-හස කරනක දක-බක ල- බනක බුමි ක* රකවිල දක-අවජනක වණිකරපලි අසන ජිම-ගම අසනක රක-අසහි දක-බක ල(බ)- -නක බුමි ක* රකවිල දෙක-අවඩනක කණික- [රප…

සිතුල්පව් ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
38(A) සඳහා ස්පර්ශ ලාංජනය

38(A)

සිධ [|*] දෙවනපිය [ට්]ඉස-ම[හ]-රජහ [මරුමක]නක කකව[ණ-ති]ස-[මහර]ජ[හ] මරුමක[නක]................. [ති]ස-මහ [රජහ].................මහරජ කත...............ග..............…

සිතුල්පව් ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #37 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #37

යහපතක් වේවා! මහානාග රජතුමා ඉසිරමණහි පිටණික නම් චෛත්‍යයේ කොත් කැරැල්ල ඇති කිරීමටත්, ඡතුය ඔසවා තැබීමටත් හේතු කොට ගෙන, ඔහුගේ භාරකාරිත්වයෙන් යුත් අයිබරවික වැවේ අති…

වෙස්සගිරි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #36 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #36

කේෂ්ත්‍ර ගාමිණී අභය, දෙවියන්ගේ මිතුරා, නාග මහ රජුගේ පුත්‍රයා සහ පුටකණ්ණ අභය මහා රජුගේ මුණුබුරා, දෙවිවරුන්ගේ මිතුරා.

මින්විල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #35 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #35

යහපතක් වේවා ! පියගැටපෙල සැකසීමේ වැඩ.................ස................. ගාමිණී අභය මහ රජුගේ

රිදීවිහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #34

දෙවියන්ගේ මිත්‍රයා වූ තිස්ස රජුගේ මුණුබුරු වන මහරජ නාගගේ පුත් ගාමිණී අභය සහ මහරජ තිස්සගේ මුණුබුරු විසින් සොවන කුතරිකෙ නම් රත්තරන් පෝච්චි කුලගම සහ පදගම නම් (ගම)…

රිදීවිහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #33 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #33

යහපතක් වේවා ! ආමණ්ඩ ගාමිණී රජුගේ ම දේපළක් වන ජලික නම් කෙත අබි විහාරයට පුජා කරන ලදී

හාටිගමු ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #32 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #32

ආදායම් කාණ්ඩ දෙකකින් යුත් මෙම ගම්මානය……………………. රෝහණයේ ගමනී අභය රජුගේ පුත් ගාමනී අභය සහ දෙවියන්ගේ මිතුරා වූ තිස්ස රජුගේ මුනුබුරු විසින් ආරම්භකර විහාරයට ප්‍රදානය…

සන්දගිරි දාගැබ, තිස්සමහාරාමය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස
සෙල්ලිපිය #31 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #31

....................ශ්‍රේෂ්ඨ පාලක නාග විසින් වැව.................. යටහ ට .................නාග චෛත්‍යය.

නුවර වැව, අනුරාධපුර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #30 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #30

මහානාග රජු විසින් උදකපාසාණක විහාරයෙහි වැඩ වසන සගුන්හට ගිරිකහොත නම් ඇළ පූජා කරන ලදී.

වෙහෙර උඩ මලේ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #29 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #29

යහපතක් වේවා! මහනාග රජතුමා විසින් නියිතගමක විහාරයේ චෛත්‍යය-ඝරයේ‍, පහන් සඳහා තෙල් (සැපයීමට), වවලාපගම සහ ගිරිබුතය යන ගම් ප්‍රදානය කරන ලදී.

ඇඹලව විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #28

ගලහිටි ඕඩෛ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

සෙල්ලිපිය #27

යහපතක්ම වේවා ! මහරජ නාග, දෙවියන්ගේ මිත්‍රයා, මුනුබුරාගේ .................. දෙවියන්ගේ මිත්‍රයා......................... මහරජගේ මුනුබුරු.........................…

කැබලි වී ගිය පුවරු ලිපිය ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #26 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #26

යහපතක් වේවා ! මහරජ නාග විසින් නකල නම් කඅමරු විසින් ඉදිකල පාචීන නාගාරාම ආරාමයට රජ අඩි පිටි නම් ගම පූජා කිරීම

මින්විල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #25 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #25

යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත්‍රයා, නාග කුමරු, විසින් පාචීන නාගාරාමය පිහිටුවීමට හේතු විය. මහානාග රජතුමා තම පුතාගේ ආරාමයේ නඩත්තු කටයුතු සදහා සංඝ සන්තකයේ තබා ග…

සොමාවති දාගැබ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #24 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #24

මහා නාග රජතුමා විසින් චලඩහ ගම්මානයේ ආදායම් කාණ්ඩ දෙක සහ උපලව වැව මගින් වාරි ජලය සැපයූ ක්ෂේත්‍රයෙන් කරිස (තිස්) එකක් එක්රැස්කර පරිභණ්ඩ-චෛත්‍යයේ ප්‍රයෝජනය සඳහා ප…

ඇත් වෙහෙර මිහින්තලේ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
195න් 1–20 පෙන්වයි පිටුව 1 / 10