193(C)
එක-සි(ල)කෙතහි කරිහි එකෙ.............. (කරි)හි එකෙ .............. කදළගමකෙතහි කරිහි එකෙ .................. (කරි)-හි එකෙ ............... හවර-කෙතහි කරිහ එකෙ ......…
එක-සි(ල)කෙතහි කරිහි එකෙ.............. (කරි)හි එකෙ .............. කදළගමකෙතහි කරිහි එකෙ .................. (කරි)-හි එකෙ ............... හවර-කෙතහි කරිහ එකෙ ......…
අබයවවි හෙලිගම කෙතහි කරිහි එකෙ ............. [කෙ]තහි කරිහි එකෙ
සිදම් [1*] ගහින ............ [වි]හරහි බතකරහි ජිරෙචිත ............ ය මළ එමක ගෙයත- ක -දිවනි -කෙතහි එකෙ යව-වවි-කෙතහි එ[ක] තලදර කෙතහි කරිහි එකෙ වවි- බ-නකර-කෙතහි චත…
කණිකණටිය හි ගම් ප්රධානි තිස්සගේ පුත් වන ගම් ප්රධානි දාරක තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රධානි සුමනගේ ලෙණ සහෝදර සාල විසින් සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ චූළතිස්සගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රධානි තිස්සභූතිගේ ලෙණ.
චන්දක නම් ලෙණ සහ චන්දක නම් ස්තූපය, ප්රධානි තිස්සභූති ගේ ............. පරචවගම හි ............ මජ්ඣිමගේ සහ සේනාපතිගේ පුත් වන පදුමගේ.
ප්රධානි තිස්සභූතිගේ ලෙණ - මහලෙණ, අනොතත්ත නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රධානි තිස්සගේ ලෙණ, නෑදෑයන් සමඟ සම දීමනාව.
නගර ශෝබිනිය කමිනාගේ මුණුපුරු චූල නම් නළුවාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතර්දෙස සංඝයාට [දෙන ලදී]. නළු චූලගේ දියණිය වන නළු ධම්මගේ භාර්යාව වන සමුද්දාගේ.
ප්රමුඛ දාරක තිස්සගේ භාර්යාව වන ප්රමුඛ සාලගේ දියණිය වූ උපාසිකා ගුත්තාගේ ලෙණ සතරදිග සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ නාගගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නාගගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක සාතගේ ලෙණ සංඝයාට අයත් වෙයි.
ගෘහපති නළු, චූඩගේ ගෘහපතිනි සමුද්දාගේ [ලෙන], නළු චලුගේ දියණිය.
ප්රමුඛ පණ්ඩිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
බ්රාහ්මණ වසකණිගේ පුත් වන සොමදෙවගේ සහ ............... [ලෙන].
නගර කාර්මික මටකවිලිපි හි සුමනගේ පුත් වන ප්රමුඛ පුණ්ඩගේ [ලෙන].
ප්රධානි සිවගුත්තගේ, ගම් ප්රධානි වෙපුලිගේ දියණිය ............