නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 161–180 පෙන්වයි
සෙල්ලිපිය #1075 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1075

ප්‍රධානි සුමනගේ ලෙණ.

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1074 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1074

පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලද්දේ] ප්‍රමුඛ උත්තරගේ ලෙණ.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1073 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1073

ස්වාමි ජෝතිගේ.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1072 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1072

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1070 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1070

උපාසක ගණකාධිකාරී භූතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1069 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1069

ප්‍රධානි සිවභූති ගේ සහ ප්‍රමුඛ සුමනගුත්තගේ ද සම දීමනාව වූ ලෙණ.

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1068 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1068

ඵුස්ස තෙරුණ් කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1067 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1067

ආයුෂ්මත් සිවභූතිගේ ලෙණ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1066 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1066

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ, [නම්] ම.................

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1065 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1065

බ්‍රාහ්මණ ඵුස්සකගේ පුත් වන පුනභසුගුත්තගේ ලෙණ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1064 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1064

උපරජගේ අමාත්‍ය මහාසේන කුමරුගේ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1063 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1063

නුග තෙරුණ්ගේ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1062 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1062

නුග (නිග්‍රෝධ) තෙරුණ්ගේ ; ප්‍රධානි සුමනගේ ; කුමාරගේ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1061 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1061

................ දේශක යසදෙවගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1060 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1060

දෙවියන්ට ප්‍රියවූ මහරජුගේ ආචාර්ය බ්‍රාහ්මණ ගොභූතිගේ ලෙණ.

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1059 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1059

මහරජ ගාමණී තිස්සගේ වෛද්‍ය බ්‍රාහ්මණ ගොබූහ්තිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. සිවභූතිගේ සම දීමනාව ද සංඝයාට [දෙන ලදී].

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1058

දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1057 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1057

ගෝදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1056 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1056

ධම්මගුත්තගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1055 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1055

ප්‍රමුඛ අභයගේ පුත් වන දූතයෙකු වූ ප්‍රමුඛ තිස්සගේ හැළිය.

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 161–180 පෙන්වයි පිටුව 9 / 64