සෙල්ලිපිය #1114
............. හි වාසය කරන ............. සංඝයාට අයත් ............. උපාසිකා තිස්සාගේ ලෙණ.
............. හි වාසය කරන ............. සංඝයාට අයත් ............. උපාසිකා තිස්සාගේ ලෙණ.
සටවියහි වළ-මලයගේ පුත් වන වහණක අහ(ලිය)ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
උපාසක චුඩ-හොණගේ (චූළ-සොණ) ලෙණ.
උපලවිහි වාසය කරන තිස්ස තෙරුන්ගේ පියාණන් වන උපලවිහි වාසය කරන උපාසක චුඩ-හොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
යහපතක් වේවා ! බ්‍රාහ්මණ සීහගේ දියණිය වන උපාසිකා දෙවාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
යහපතක් වේවා ! භාණ්ඩාගාරික සංඝගේ පුත් වන උත්තියගේ සහ තිසයගේ දියණිය වන රුවලගේ ලෙණ සතරදෙස (සංඝයාට දෙන ලදී).
භාණ්ඩාගාරික ප්රමුඛ සංඝගේ පුත් වන ප්රමුඛ උත්තියගේ විමාන (ලෙස භාවිත කරන ලද) සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
ප්රමුඛ ගඩගේ ............. හොණගේ [ලෙන] සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි උදගේ පුත් වන මෙළ-නකගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
.............. ගේ උපාසිකා .............. ලෙණ සංඝයාට [දෙන ලදී].
නන්දගේ ලෙණ, රම්ම-සුණ්ණාගාර (නම්).
ප්රමුඛ සුමනගේ පුත් වන ප්රමුඛ සුමනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. මනාපදස්සන නම්.
මහරජුගේ දියණිය වන මහබිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
ප්‍රධානි මජ්ඣිමගේ සහෝදරයා වන ප්‍රධානි තිස්සදත්තගේ ප්රදානය.
1101 [3] දකිණ-ලෙණෙ යන ලෙනෙහි නම ඇතුලත් වෙයි.
1100 [2] මනොරමේ නම් ලෙනෙහි නම ඇතුලත් වෙයි.
අශ්වාරෝහක හමුදා නිලධාරියාගේ බෑයා වන අග්ගිභූතගේ පරිත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්‍රධානි තිස්සගුත්තගේ ද ප්‍රධානි සොණගේ ද ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ප්රමුඛ සිවගේ ද ප්‍රධානි අයිමරගේ ද ලෙණ.
නායිකා සුමනාගේ සහ ප්රමුඛ සමුද්දගේ ද චිත්ත තෙරුන්ගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී].