නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 1,281–1,300 පෙන්වයි
සෙල්ලිපිය #21 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #21

ධම්මදින්(න) (තෙරණුවන්ගේ ලෙණ) සංඝයාට දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #20 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #20

ප්‍රමුඛ නමලි සුමනගේ පුත් වූ ප්‍රමුඛ නමලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #18 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #18

ගාමණී අභයගේ භාර්යාව වූ (අබි)කණය කුමරියගේ මනාප(දස්සන) ලෙණ සංඝයාට දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #17

මහ උටියක ගේ........ලෙණ සංඝයාට

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #16

ප්‍රමුඛ සුමනගේ පුත් වූ උපාසක.......[ගේ ලෙන සංඝයාට] දෙන ලදී.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #15

අංක 14 දරණ ශිලා ලේඛනයෙහි අන්තර්ගතය හා සමාන වන නමුත් "ශගශ" යන වදන අන්තර්ගත නොවෙයි.

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #14

කණගමෙ හි රජු වූ තිස්සගේ දියණිය වන භික්ෂුණී සවෙරගේ ලෙණ සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #13 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #13

ගාමණී ධම්මරාජගේ පුත් අසලි කුමරුගේ ලෙණ

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #12

උපාසිකා පුරිසදත්තාගේ ලෙණ

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #11 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #11

ප්‍රමුඛ නාගගේ පුත් අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදිග සංඝයා වෙත [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #10

උපාසිකා මහානාගා ගේ දියණිය වන උපාසිකා රොණිගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #9

පරුමක වෙශමණගේ සහ දෙවගේ පුත් වූ බරණිගේ ලෙන සතරදිග සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #8 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #8

තිස්සා භික්ෂුණියගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #7 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #7

ප්‍රමුඛ ගුත්තගේ පුත් වූ ප්‍රමුඛ සුමනගේ ලෙන පැමිණියා වූත් නොපැමිණියා වූත් සතර දෙස සංඝයා වෙත [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #6 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #6

උපාසිකා තිස්සාගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #5 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #5

ගෘහපති වෙග ගේ දියණිය වූ උපාසිකා විශාඛා ගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #4 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #4

මහරජ ගාමණී තිස්සගේ භාර්යාව වූ උපාසිකා කිටකගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #3

භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත් ප්‍රමුඛ අසාල්හගුත්තගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #2

දෙවනපිය මහරජගේ භාර්යාවගේ සොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1

ජෝතිසේන තෙරණුවන්ගේ අතවැසි වූ බත සුමනදත්ත තෙරණුවන්ගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 1,281–1,300 පෙන්වයි පිටුව 65 / 67