නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 1,241–1,260 පෙන්වයි
සෙල්ලිපිය #4 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #4

මහරජ ගාමණී තිස්සගේ භාර්යාව වූ උපාසිකා කිටකගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #3

භාණ්ඩාගාරික ප්‍රමුඛ තිස්සගේ පුත් ප්‍රමුඛ අසාල්හගුත්තගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #2

දෙවනපිය මහරජගේ භාර්යාවගේ සොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙන

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1

ජෝතිසේන තෙරණුවන්ගේ අතවැසි වූ බත සුමනදත්ත තෙරණුවන්ගේ ලෙන සංඝයාට [දෙන ලදී]

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
93 (e) සඳහා ස්පර්ශ ලාංජනය

93 (e)

.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
93 (d) සඳහා ස්පර්ශ ලාංජනය

93 (d)

පරුම මුඛ පුස්සගේ (ලෙණ) පැමිණි (නොපැමිණි සිව්දිග සංඝයාටයි)

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
93 (c) සඳහා ස්පර්ශ ලාංජනය

93 (c)

කස්සපගේ (ලෙණ සංඝයාටයි)

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
93 (b) සඳහා ස්පර්ශ ලාංජනය

93 (b)

හාරීටීමාතරනො (නම්) මනෝරම්යණ ලෙණ

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
93 (a) සඳහා ස්පර්ශ ලාංජනය

93 (a)

බත සුමනගේ ලෙණ සංඝයාට දෙන ලදී තිස්ස මහරජ කාලයේ දී

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #93 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #93

.. .. .. .. .. .. ලෙණ පැමිණි නො පැමිණි සිව් දිග සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #92 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #92

ගමික යසපාලගේ පුත් බත යාගදත්තගේ ලෙණ

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #91 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #91

පරුම මුඛ තිස්සගේ පුත් පරමර මුඛ කුමාරගේ ගිරිබ්බජ ලෙණ සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #90 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #90

බත පාලගේ ලෙණ සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #89 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #89

යහසිනි මෙහෙණියගේ ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #88 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #88

පරුම මුඛ විසදේවගේ පුත් පරමනොමුඛ සුමනගේ ලෙණ සංඝයා සඳහා නියම/පරිත්යා ග කරන ලදී

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #87 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #87

උපාසිකා රෙතගේ ලෙණ සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #86 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #86

සංස්ථා අධ්යනක්ෂදක දත්තගේ ලෙණ සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #85 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #85

ගෘහපති නාගගේ පුත් තිස්සගේ ලෙණ සංඝයාටයි

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #84 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #84

උපාසක ආයුධ නිෂ්පාදක තිස්සගේ ලෙණ

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #83 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #83

ශෝනුත්තර පවුලේ මුණුපුරු වූ ද, සුමනගේ පුත් වූ ද සෝණුත්තරගේ ලෙණ

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 1,241–1,260 පෙන්වයි පිටුව 63 / 64