නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 101–120 පෙන්වයි
සෙල්ලිපිය #1191 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1191

සුම්ම තෙරුණ්ගේ ............

බෑ-ඔරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1190

ප්‍රමුඛ රකිගේ පුත් වන ............ක්‍රියාවකි.

යාන්ලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1189 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1189

උපාසක ඉඩියගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට අයත් වෙයි.

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1188 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1188

ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1187 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1187

යහපතක් වේවා ! දුබලගමකහි උපාසක උත්තරගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1186 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1186

සියඹලා වෙළෙන්දෙකු වන සලගේ ද නගර ශෝබිණී තොසාගේ ද ලෙණ.

සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1185 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1185

මයාවිහි උපාසක දුග්ගගේ ලෙණ.

එඬේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1184 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1184

මහබුතයගේ පුත් වන නමලයගේ ලෙණ.

ඇඹුලඹේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1183 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1183

ප්‍රමුඛ භාරුකච්ච වෙත යාත්‍රා කරන ප්‍රමුඛ මලගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

බගවාලෙන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1182 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1182

ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ. නියෝජිත පණ්ඩුගුත්ත.

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1181 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1181

රක්ඛිත තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා (සිර)ලගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1180

ප්‍රධානි වසභ (විසින් දෙන ලද) .......... ප්‍රමුඛ දත්ත ..........

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1179

යහපතක් වේවා ! අමාත්‍ය බරයගේ සහ උපාසක නකයගේ මෑණියන් වන ලචිගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

දෙමටගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1178 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1178

විනයධර ඵුස්ස තෙරුණ්ගේ මව වන උපාසිකා සිවලාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී. - දෙවරමණ නම් (ලෙණ).

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1177

පුනගම .......... පවුලේ ........... සුමනගේ ලෙණ.

මුල්ලෙකොළුඩුමලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1176

උපාසක සුමනගේ ලෙණ.

මුල්ලිකුළම්-මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1175 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1175

ධම්මරක්ඛිත තෙරුණ්ගේ කුටිය සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

මුල්ලිකුළම්-මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1174 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1174

සයනය පිහිටුවන ලද ස්ථානයේ මණ්ඩපය.

මුල්ලිකුළම්-මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1173

සතරදෙස සංඝයාට පවරා දෙන ලද ප්‍රමුඛ ඵුස්සගේ ලෙණ සහ උපාසිකා සොණාගේ ලෙණ.

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1172 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1172

තිස්ස තෙරුණ්ගේ ලෙණ සතරදෙස භික්ෂු සංඝයාට පරිත්‍යාග කරන ලදී. උපාසක නාගගේ පියාණන්ගේ ලෙණ.

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 101–120 පෙන්වයි පිටුව 6 / 67