සෙල්ලිපිය #161b
සුමනා තෙරණියගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
සුමනා තෙරණියගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ, අමාත්‍ය සගයගේ ලෙණ
චලල නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ස්වාමි නාග ගේ ද ස්වාමි සුමනගේ ද ස්වාමි සුමනගුත්තගේ ද ප්‍රමුඛ දත්තගේ දියණිය වන උපාසිකා රාමාගේ ද ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී. එසේම භික්ෂුණි ප…
මෙම ලෙණ ප්‍රමුඛ ඵුස්සගේ ද ගම් ප්‍රධානි මජ්ඣිමගේ ද භාගිනෙය තිස්සගේ ද ගම් ප්‍රධානි තිස්සගේ ද ගම් ප්‍රධානි අභයගේ ද සාමූහික පිළිගැන්වීමකි.
කඩිතිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ නන්දිකගේ දියණිය වන ප්‍රමුඛ සොණගේ භාර්යාව වන උපාසිකා රොණි (රොහිණී) ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ආනන්ද තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ධම්මගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය වන දත්ත තෙරුණ්ගේ ලෙණ සතරදිග සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ සිවගේ ලෙණ සතරදිග සංඝයාට දෙන ලදී.
සුමන තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි නාගගේ පුත් වන සුමනගේ ලෙණ. කොටස් හයකි.
ගම් ප්‍රධානි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. බිම් කොටස් දෙකක් [පූජා කරන ලදී]
ප්‍රමුඛ දත්තගේ දියණිය, ප්‍රමුඛගේ සොයුරියගේ පුත් නන්දිකගේ භාර්යාව වන ප්‍රමුඛාවිය සමණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]
ස්වාමි අභිජි-ගුත්තගේ ලෙණ
ස්වාමි සවිට්ඨ-දත්තගේ පුත් වන රක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
ගෘහපති පෙරකගේ ගුරු කුලයෙහි ලෙණ
ස්වාමි දීඝ කස්සපගේ ලෙණ