නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 981–1,000 පෙන්වයි
සෙල්ලිපිය #334 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #334

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ හගරගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #333 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #333

ප්‍රමුඛ කු.........ශිවගේ පුත් වන අභයගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #332 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #332

ප්‍රමුඛ [ප]ශුදෙවලගේ දියණිය වන රොහිණී මෙහෙණියගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #331 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #331

ප්‍රමුඛ මිත්තගේ භාර්යාව වන ප්‍රමුඛ ශත නශතගේ දියණිය වන ප්‍රමුඛාවිය ඵුස්සාගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #330 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #330

තිස්සගුත්ත තෙරුණ් හා එක්ව වාසය කරන මජ්ඣිම-[නිකායේ]ප්‍රධානි තිස්ස තෙරුණ්ගේ සුදස්සන (නම්) ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #329 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #329

ප්‍රමුඛ හදකගේ භාර්යාව, උපාසිකා නාගා සහ ඔහුගේ පුතුන් වන උපාසක තිස්ස සහ උපාසක දෙවගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #328 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #328

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #327 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #327

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය වන සුමන තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #326 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #326

ධම්මගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #325 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #325

ප්‍රධානි අභයගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #324 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #324

අයුෂ්මන්ත ධම්මගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #323

ප්‍රමුඛ සොණගේ ලෙණ‌; ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ‌, සංඝයාට [දෙන ලදී].

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #322 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #322

සේනාපතිගේ පුත්, ප්‍රමුඛ නන්දිකගේ පුත් වන පමතිසගේ, ...........උපාසකගේ........... උපාසක අනුඩිගේ උපාසක භූති සුමනගේ.

මහාකච්චට්කෝඩි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #321 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #321

ප්‍රධානි තිස්සගුත්තගේ සහ ප්‍රමුඛ කුමාරගේ පුත් වන සමණකගේ ලෙණ‌

ලුණුවරණගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #320 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #320

දිපිකුලිකස ශ්‍රේණියෙහි සාමාජිකයන්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුරුනෑකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #319 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #319

ප්‍රමුඛ තබර-වෙලුගේ දියණිය වන තිස්සාගේ [ලෙන].

කුරුනෑකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #318 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #318

ප්‍රමුඛ මලගේ පුත් ප්‍රමුඛ නමර වෙයි. ප්‍රමුඛ නමරගේ පුත් වන ප්‍රමුඛ නාග, ඔහුගේ මෙම දිය පොකුණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා වෙත පිළිගන්වන ලදී.

කන්දකාඩු : තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #317

............ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #316 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #316

උපාසිකා සිරිපාලිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා වෙත දෙන ලදී.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #315 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #315

දේවපුත්ත-ගාමහි ගම් ප්‍රධානි සොණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 981–1,000 පෙන්වයි පිටුව 50 / 67