නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 941–960 පෙන්වයි
සෙල්ලිපිය #313 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #313

ආයුෂ්මත් සිවගේ සහ ප්‍රමුඛ ඵුස්සගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #312 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #312

ප්‍රමුඛ තිස්සරක්ඛිතගේ පුත් වන ප්‍රමුඛ නාගදින්නාගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #311 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #311

ප්‍රධානි සොණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ප්‍රධානය කරන ලදී.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #310 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #310

ප්‍රධානි දත්තගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී. සහ ගෘහපති සුම්මගේ.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #309 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #309

බණගමහි තොටියා වූ ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි සොණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #308 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #308

ආයුෂ්මන්ත මාඝගේ මනාපදස්සන නම් ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #307 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #307

ප්‍රමුඛ චුඩගේ භාර්යාව වන උපාසිකා නාගාගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #305 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #305

ප්‍රමුඛ උත්තියගේ දියණිය වන සොණා කුමරියගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #306

පරිත්‍යාගයකි. අසලි තෙරුණ්ගේ යහපත සිතන්නන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #304 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #304

සිව කුමරුගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #303

ගම් ප්‍රධානි පුණ්ණගේ දියණිය වන උපාසිකා උප්පලාගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #302

ගෘහපති තිස්සගේ පුත් වන උපාසක සිද්ධත්තගේ ලෙණ‌.

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #301 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #301

කම්මල්කරු ගෘහපති මජ්ඣිමගේ සහ ඔහුගේ පුත් වන සිවගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මුතුගල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #300 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #300

ප්‍රමුඛ මහාතිස්සගේ ලෙණ‌.

දැවගල්ලේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #299 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #299

චුඩ-රකගේ සොහොයුරා වන චිතකශනගේ තිස්ස ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දැවගල්ලේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #298 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #298

ප්‍රමුඛ සොණගේ පුත් වන ප්‍රමුඛ කුද්දාල තිස්සගේ ලෙණ‌. ප්‍රමුඛ නචිතගේ සහ (ඔවුන්ගේ) ප්‍රවේණිගත (ඉඩම්) කොටස.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #297 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #297

........... ගෘහපති...........පහනමහි..........සගගේ පුත් වන චුඩික-තිස්සගේ සහ පිණ්ඩපාතික තිස්සගේ වනාන්තරය සංඝයාට [දෙන ලදී].

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #296 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #296

භාණ්ඩාගාරික, ප්‍රමුඛ මිත්තගේ පුත් වන බ්‍රාහ්මණ, ප්‍රමුඛ උත්තියගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #295 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #295

ගම් ප්‍රධානි, දූත මෙහෙවරෙහි යෙදෙන දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #294 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #294

ප්‍රමුඛ ශමණකගේ සොහොයුරියගේ පුතුන් පස් දෙනාගේ ලෙණ‌.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 941–960 පෙන්වයි පිටුව 48 / 64