නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,323න් 801–820 පෙන්වයි
සෙල්ලිපිය #514 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #514

සංඝයාගේ ල‌ෙණ‌.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #513 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #513

ගම් ප්‍රධානි නාගගේ පුත් වන යස තෙරුණ්ගේ සුදස්සන [නම්] ල‌ෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #512 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #512

සුජාත තෙරුණ්ගේ සහෝදරයා වන තිස්සදත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #511 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #511

ප්‍රධානි සුමනගුත්තගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #510 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #510

ප්‍රධානි දින්නගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #509 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #509

සංඝරක්ඛිත තෙරුණ්ගේ සුදස්සන [නම්] ලෙණ‌.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #508 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #508

තිස්සගුත්ත තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #507 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #507

The cave of the family of the chief Nāga, the Superintendent of (the royal) kitchen, and of Goti-mata.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #506 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #506

මූලසොම තෙරුණ්ගේ ලෙණ‌ සතරදෙස සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #505 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #505

The cave of the elder Soṇadeva

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #504 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #504

ප්‍රමුඛ වෙස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]. ගම් ප්‍රධානි සමුද්දගේ පුත් අසඩි ගේ ද ලෙණ‌, ගම් ප්‍රධානි චූළි-තිස්සගේ සහ ගම් ප්‍රධානි සුමනගේ.

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #503 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #503

සුජාත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #502 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #502

ප්‍රධානි ධම්මගුත්තගේ පියගැටපෙළ දහඅට.

කුඩුම්බිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #501 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #501

ප්‍රධානි සංඝරක්ඛිතගේ පටිභාන-කූට නම් ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

කුඩුම්බිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #500 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #500

ගම් ප්‍රධානි නාගගේ පුත් වන ගම් ප්‍රධානි තිස්ස විසින් කරවන ලද මෙම ලෙණ‌ සෙන්පති ඣුවය සංඝයාට පරිත්‍යාග කරන ලදී.

කුඩුම්බිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #499 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #499

ප්‍රධානි ඵුස්සගුත්තගේ ලෙණ‌, මනාපදස්සන [නම්] ලෙණ‌, සංඝයාට [දෙන ලදී].

කුඩුම්බිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #498 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #498

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහාසුදස්සන [නම්] ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.

කුඩුම්බිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #497 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #497

ප්‍රමුඛ මිත්තගේ පුත් වන ප්‍රමුඛ රකිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කිරලාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #496 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #496

ප්‍රමුඛ සුමනගේ පුත් වන තිස්සගේ ලෙණ‌.

කිරලාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #495 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #495

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ අදිලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

පානම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,323න් 801–820 පෙන්වයි පිටුව 41 / 67