සෙල්ලිපිය #513
ගම් ප්‍රධානි නාගගේ පුත් වන යස තෙරුණ්ගේ සුදස්සන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ගම් ප්‍රධානි නාගගේ පුත් වන යස තෙරුණ්ගේ සුදස්සන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
සුජාත තෙරුණ්ගේ සහෝදරයා වන තිස්සදත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සුමනගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි දින්නගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
සංඝරක්ඛිත තෙරුණ්ගේ සුදස්සන [නම්] ලෙණ.
තිස්සගුත්ත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
The cave of the family of the chief Nāga, the Superintendent of (the royal) kitchen, and of Goti-mata.
මූලසොම තෙරුණ්ගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
The cave of the elder Soṇadeva
ප්රමුඛ වෙස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. ගම් ප්‍රධානි සමුද්දගේ පුත් අසඩි ගේ ද ලෙණ, ගම් ප්‍රධානි චූළි-තිස්සගේ සහ ගම් ප්‍රධානි සුමනගේ.
සුජාත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි ධම්මගුත්තගේ පියගැටපෙළ දහඅට.
ප්‍රධානි සංඝරක්ඛිතගේ පටිභාන-කූට නම් ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ගම් ප්‍රධානි නාගගේ පුත් වන ගම් ප්‍රධානි තිස්ස විසින් කරවන ලද මෙම ලෙණ සෙන්පති ඣුවය සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්‍රධානි ඵුස්සගුත්තගේ ලෙණ, මනාපදස්සන [නම්] ලෙණ, සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නන්දිකගේ පුත් වන ප්රමුඛ මිත්තගේ මහාසුදස්සන [නම්] ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්රමුඛ මිත්තගේ පුත් වන ප්රමුඛ රකිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන තිස්සගේ ලෙණ.
ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ අදිලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධාන ඇත් ඇඳුරු පදුමගේ පුත් වන පදුමගුත්තගේ පියදස්සන නම් ලෙණ සංඝයාට පවරා දෙන ලදී.