නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 441–460 පෙන්වයි
සෙල්ලිපිය #803 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #803

ආචාර්ය කපිලගේ පුත් වන භගදෙව ද ප්‍රමුඛ අනුඩි ද ඉදිකරවන ලද ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].

දීවෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #802

...............ගේ පුත් වන රක්ඛිතගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

පදියගම්පොලකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #801

ප්‍රමුඛ රොකගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ පුත් වූ ප්‍රමුඛ සදිලගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

පදියගම්පොලකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #800 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #800

ගෘහපති උපාසක රකිගේ පුත් වන ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

පදියගම්පොලකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #799

ප්‍රමුඛ ඉඣුගේ පුත් වන ප්‍රමුඛ අග්ගිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

අලුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #798 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #798

ප්‍රමුඛ වෙස්සගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ලෙණ.

දනගිරිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #797

ප්‍රධානි සිණගේ, අමාත්‍ය බතගුගේ, ගම් ප්‍රධානි සිවගේ ලෙණ සංඝයාට [පරිත්‍යාග කරන ලදී].

අටුගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #796a

සිව නගරයේ කොටසක් ගාමණී සිව විසින් වර්ෂා කාලයේදී මෙම ලෙණෙහි විසූ ශ්‍රමණයන්ට දෙන ලදී.

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #796 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #796

චෙමගමහි තවත් කොටසක් මෙම ලෙණට අයත් වෙයි.

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #795 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #795

චෙමගම කොටසක් [ලෙණ වෙත ප්‍රදානය කරන ලදී]. දුහතර කුමරුගේ පුත් වන සිව කුමරුගේ අන්තඃපුරයේ වාසය කරන උපාසිකා වෙලුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරි…

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #794 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #794

නිලයනගරයේ කොටසක් ; ශලිවයහි කොටසක්.

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #793 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #793

දුසතර-ගමෙ කොටසක්. පටලගම කොටසක්. වර්ෂා කාලයේ මෙම ලෙණෙහි විසූ ශ්‍රමණයන් උදෙසා ගාමණී සිවගේ ප්‍රදානය.

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #792 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #792

උපලි-ගමෙහි කොටසක් සහ ක[චර-ග]ම කොටසක් (ලෙණ වෙත ප්‍රදානය කරන ලදී). දේවානම්පියගේ සහෝදරයා වන රජ දුශතරගේ පුත් වන සිව කුමරුගේ පුත් වූ දුශතර කුමරුගේ පුත් වන ගාමණී සිව…

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #791

වාරි කාර්මික උත්තරගේ කහවණු දෙකක්, මැණික්කරු ඵුස්ස ............ අ .......... ගේ කහාපණ.

මාම්පිට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #790

ගම් ප්‍රධානි රොණිගුතගේ භාර්යාව ............

හුනුවල-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #789

උපාසක තිස්සගේ ලෙණ.

රන්වළහි හෙලපිටළෙන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #788

ගෘහපති තිහලිගේ, උපාසක තිස්සගේ, මිත්තදෙවගේ ලෙණ.

රන්වළහි හෙලපිටළෙන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #787

සුවිසාඛ තෙරුණ්ගේ අන්තේවාසික වූ ප්‍රධානි උපතිස්සගේ ලෙණ.

අඹේපුස්ස ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #786 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #786

දුහතර කුමරුගේ පුත් වන සිව කුමරුගේ පුත් වූ දුහතර කුමරුගේ මනාපදස්සන නම් වූ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. [ලෙණ සඳහා ප්‍රදානය කරන ලද්දේ] :…

ලෙණගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #785

785 [2] කැඩී ගොස් ඇත. 'ප්‍රමුඛ' යන අර්ථය සහිත පරුමක යන පදය පමණක් දක්නට ඇත.

සල්ගලවනේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 441–460 පෙන්වයි පිටුව 23 / 64