නාමාවලිය

සෙල්ලිපි සොයන්න

27න් 21–27 පෙන්වයි
සෙල්ලිපිය #626 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #626

ප්‍රධානි සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #625

ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කම්බොජගේ භාර්යාව වූ උපාසිකා සුමනාගේ ලෙණ. ගම් ප්‍රධානි කම්බෝජ සහ සියලු සත්ත්වයෝ යහමඟට පැමිණෙත්වා.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #624 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #624

ගම් ප්‍රධානි සිවගේ සහ ගම් ප්‍රධානි සුමනගේ ද ගම් ප්‍රධානි සදනගේ ද පුතුන්ගේ [කම්බොජගේ, නම්] ලෙණ. සියලු සත්ත්වයෝ යහමඟට පැමිණෙත්වා.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #623 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #623

ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කම්බොජගේ ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #622 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #622

ගම් ප්‍රධානි කම්බොජගේ ලෙණ.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #621 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #621

පිත මහරජුගේ භාණ්ඩාගාරික වන ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ චෙමගේ ලෙණ, තිස්ස රජුගේ රාජ්‍ය කාලයේ දී පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරන ලදී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #620 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #620

දෙවියන්ට ප්‍රිය වූ අභය රජුගේ සේනාපති ප්‍රමුඛ මිත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
27න් 21–27 පෙන්වයි පිටුව 2 / 2