සෙල්ලිපිය #621
621 [2] පිත-මහරඣ බඩකරික පරුමක-ශුමන-පුත පරුමක-චෙමශ ලෙණෙ රඣ-තිශහ රඣියශි නියතෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
පිත මහරජුගේ භාණ්ඩාගාරික වන ප්රමුඛ සුමනගේ පුත් වන ප්රමුඛ චෙමගේ ලෙණ, තිස්ස රජුගේ රාජ්ය කාලයේ දී පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරන ලදී.