නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,267න් 21–40 පෙන්වයි
සෙල්ලිපිය #1215 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1215

බකිනෙය මතයගේ ලෙණ සංඝයාට දෙන ලදී. අබ ඇළෙහි අමුණට අයත් භූමියෙන් කරීස භාගයක් එනම්, පඩුවසගොඩහි පණත සහ යසිස ප්‍රදේශයේ අවුලද [නම්] කුඹුර.

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1214 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1214

වෛද්‍ය මිත්තගේ පුත් වන උපාසක මටිග භූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

රාජාංගණේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1213

උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගිරිබාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1212 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1212

යහපතක් වේවා ! පුනදගමහි උපාසක සොඩකළගේ ලෙණ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1211 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1211

ගම් ප්‍රධානි ගුත්තගේ දියණිය වන උපාසිකා .............කගේ ලෙණ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1210 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1210

යහපතක් වේවා ! යවවවික වැව හිමි චූල-සුමනගේ ලෙණ (සහ) උපාසිකා හුමාගේ............. සංඝයාට පවරා දෙන ලදී.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1209 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1209

සංඝයාට පවරා දෙන ලදී.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1208 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1208

උපාසක චූළ-දත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස භික්ෂු සංඝයාට පවරා දෙන ලදී.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1207 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1207

යහපතක් වේවා ! විනයධර දත්ත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. නන්දසාල ගුහා නම් මෙම ලෙණ නාග රජුගේ සමයේ දී (පිහිටුවන ලදී).

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1206 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1206

යහපතක් වේවා ! මහාවිහාරවාසී [දි]තිම අපය තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1205 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1205

යහපතක් වේවා ! ප්‍රමුඛ වහිඩි අමාත්‍යගේ මුණුබුරා වන දෝවාරික මුද්‍රිත කාසි ව්‍යාපාරික හාමිකගේ වැඩිමහලු පුත් වන ගොපගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1204 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1204

යහපතක් වේවා ! වෙස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1203 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1203

යහපතක් වේවා !මයහල හි වාසය කරන ...........

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1202 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1202

යහපතක් වේවා ! අමාත්‍ය ප්‍රමුඛ වහිතිගේ මුණුබුරා වූ වාර්තා තබන්නෙකු වූ ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ දත්තගේ විහාරය සහ පොහොය ගෙය සඳහා වූ ලෙණ පැමිණියාවූත් නොපැමි…

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1201 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1201

ප්‍රමුඛ දත්තකගේ, උපාසිකා ධම්මාගේ ද පුත් සීවලිගේ ද පුත් නකලිගේ ද පුත් තිස්සගේ ද පුත් දේවගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී].

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1200

ගෝකණ්ණ-ගාමක වැව හිමි ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගණේකන්දේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1199 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1199

යහපතක් වේවා ! අමුණ කරවීම සඳහා ගමේ කොටස වශයෙන් අත්පා මෙහෙවර සඳහා රජු විසින් නව-ලක්ෂයක් දෙන ලදී.

ගණේකන්දේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1198 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1198

සිදවිය ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී]. ඔත්තුකරු තිස්ස ප්‍රධානියාව සිටියදී සහ ලෝකුරුකරු නාග උප ප්‍රධානියාව සිටියදී.

ගණේකන්දේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1197 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1197

උත්තිය තෙරුන්ගේ ලෙණ සියලු ඥාතීන් සඳහා සුව පිණිස සංඝයාට පවරා දෙන ලදී. වස් වසන සළුව ඉතුරු භික්ෂු සංඝයාගේ පරිභෝජනය සඳහා . දකබරි-ගමක වැවෙහි උපාසක දත්තගේ කොටස මෙම ල…

කොතලකිඹීයාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1196

හුමන තෙරුණ්ගේ පවුලේ , ප්‍රමුඛ රෙතගේ , උපාසිකා තිස්සාගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.

තිත්තවෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,267න් 21–40 පෙන්වයි පිටුව 2 / 64