සෙල්ලිපිය #1072
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුඛදගේ පවුලේ ලෙණ.
උපාසක ගණකාධිකාරී භූතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සිවභූති ගේ සහ ප්රමුඛ සුමනගුත්තගේ ද සම දීමනාව වූ ලෙණ.
ඵුස්ස තෙරුණ් කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මත් සිවභූතිගේ ලෙණ.
බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ, [නම්] ම.................
බ්‍රාහ්මණ ඵුස්සකගේ පුත් වන පුනභසුගුත්තගේ ලෙණ.
උපරජගේ අමාත්‍ය මහාසේන කුමරුගේ.
නුග තෙරුණ්ගේ.
නුග (නිග්‍රෝධ) තෙරුණ්ගේ ; ප්‍රධානි සුමනගේ ; කුමාරගේ.
................ දේශක යසදෙවගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
දෙවියන්ට ප්‍රියවූ මහරජුගේ ආචාර්ය බ්‍රාහ්මණ ගොභූතිගේ ලෙණ.
මහරජ ගාමණී තිස්සගේ වෛද්‍ය බ්‍රාහ්මණ ගොබූහ්තිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. සිවභූතිගේ සම දීමනාව ද සංඝයාට [දෙන ලදී].
දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෝදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ධම්මගුත්තගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අභයගේ පුත් වන දූතයෙකු වූ ප්රමුඛ තිස්සගේ හැළිය.
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස, දූත නාවිකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අබයගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].