නාමාවලිය

සෙල්ලිපි සොයන්න

27න් 1–20 පෙන්වයි
193(C) සඳහා ස්පර්ශ ලාංජනය

193(C)

එක-සි(ල)කෙතහි කරිහි එකෙ.............. (කරි)හි එකෙ .............. කදළගමකෙතහි කරිහි එකෙ .................. (කරි)-හි එකෙ ............... හවර-කෙතහි කරිහ එකෙ ......…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
193(B) සඳහා ස්පර්ශ ලාංජනය

193(B)

අබයවවි හෙලිගම කෙතහි කරිහි එකෙ ............. [කෙ]තහි කරිහි එකෙ

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

193(A)

සිදම් [1*] ගහින ............ [වි]හරහි බතකරහි ජිරෙචිත ............ ය මළ එමක ගෙයත- ක -දිවනි -කෙතහි එකෙ යව-වවි-කෙතහි එ[ක] තලදර කෙතහි කරිහි එකෙ වවි- බ-නකර-කෙතහි චත…

සැස්සේරුව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #1017 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1017

කණිකණටිය හි ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි දාරක තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1016 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1016

ප්‍රධානි සුමනගේ ලෙණ සහෝදර සාල විසින් සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1015 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1015

ප්‍රමුඛ චූළතිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1014 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1014

ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1013 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1013

චන්දක නම් ලෙණ සහ චන්දක නම් ස්තූපය, ප්‍රධානි තිස්සභූති ගේ ............. පරචවගම හි ............ මජ්ඣිමගේ සහ සේනාපතිගේ පුත් වන පදුමගේ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1012 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1012

ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ - මහලෙණ, අනොතත්ත නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1011 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1011

ප්‍රධානි තිස්සගේ ලෙණ, නෑදෑයන් සමඟ සම දීමනාව.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1010 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1010

නගර ශෝබිනිය කමිනාගේ මුණුපුරු චූල නම් නළුවාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතර්දෙස සංඝයාට [දෙන ලදී]. නළු චූලගේ දියණිය වන නළු ධම්මගේ භාර්යාව වන සමුද්දාගේ.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1009 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1009

ප්‍රමුඛ දාරක තිස්සගේ භාර්යාව වන ප්‍රමුඛ සාලගේ දියණිය වූ උපාසිකා ගුත්තාගේ ලෙණ සතරදිග සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1008 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1008

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ නාගගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1007

ප්‍රමුඛ නාගගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1006 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1006

උපාසක සාතගේ ලෙණ සංඝයාට අයත් වෙයි.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1005 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1005

ගෘහපති නළු, චූඩගේ ගෘහපතිනි සමුද්දාගේ [ලෙන], නළු චලුගේ දියණිය.

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1004 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1004

ප්‍රමුඛ පණ්ඩිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1003 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1003

බ්‍රාහ්මණ වසකණිගේ පුත් වන සොමදෙවගේ සහ ............... [ලෙන].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1002 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1002

නගර කාර්මික මටකවිලිපි හි සුමනගේ පුත් වන ප්‍රමුඛ පුණ්ඩගේ [ලෙන].

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1001 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1001

ප්‍රධානි සිවගුත්තගේ, ගම් ප්‍රධානි වෙපුලිගේ දියණිය ............

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
27න් 1–20 පෙන්වයි පිටුව 1 / 2