නාමාවලිය

සෙල්ලිපි සොයන්න

39න් 1–20 පෙන්වයි
සෙල්ලිපිය #4 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #4

යහපතක් වේවා ! මනුෂ්‍යයාගේ ‍ශ්‍රේෂ්ඨ පාලකයා වූ පුඩ අභය (කුටකණ්ණ අභය) ගේ තිහක් වූ පඩි

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(M) සඳහා ස්පර්ශ ලාංජනය

174(M)

නාගදීපයේ පුස්සගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(L) සඳහා ස්පර්ශ ලාංජනය

174(L)

චිරචගේ භාර්යාවගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(K)

තිස්සකගේ භාර්යාවගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(J)

දත්තකගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(I)

පුවක නාගගේ භාර්යාව වන ගලගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(H)

දත්තම්බිකාගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(G)

හරෙහවනගේ හුමනය නම් පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි

174(F)

තිස්සාගේ පියගැට පෙළයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(E) සඳහා ස්පර්ශ ලාංජනය

174(E)

අමාත්‍යය වසභගේ පියගැට පේළි ත්‍රිත්වයයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(D) සඳහා ස්පර්ශ ලාංජනය

174(D)

නාගදීපයේ වාසය කරන නාගසලගේ සොයුරු පුවක නකගේ පියගැට (හත)

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(C) සඳහා ස්පර්ශ ලාංජනය

174(C)

මිත්තාගේ පියගැට එකොළහයි.

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(B) සඳහා ස්පර්ශ ලාංජනය

174(B)

චිත්තාගේ පියගැට පේළි දෙක,

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
174(A) සඳහා ස්පර්ශ ලාංජනය

174(A)

බධක චිත්තාගේ සාමාන්‍ය පියගැට (පඩි) එකොළහයි

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #859 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #859

නාගදත්තගේ.

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #858 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #858

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #857 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #857

..............[ම]ච්ඡක්ඛා ශ්‍රමණියගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මෙම ලෙණට අඩ-සියයක අදායමක් ඇත.

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #856 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #856

ප්‍රමුඛ චුඩගේ සුදස්සන [නම්] ලෙණ.

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #855 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #855

උපාසිකා මච්ඡක්ඛාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #854 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #854

ප්‍රමුඛ වරලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
39න් 1–20 පෙන්වයි පිටුව 1 / 2