සෙල්ලිපිය #896c

කුඹුරුලෙණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

896c [6] බත බදත-තිශ [ශ] ලෙණෙ විශර-ශමිකශ නියතෙ  

ප්‍රධානි ගෞරව තිස්සගේ ලෙණ, විහාර ප්‍රධානි, පවරා දෙන ලදී.  

1.

හැඳින්වීම බලන්න, පිටු. cvi 

2.

විශර-ශමිකශ යන්න තිශශ සඳහා යෝග්‍ය වූවක් ලෙස ගනු ලබයි. එය නියතෙ සමඟ යෙදීමෙන් ද අර්ථ විග්‍රහ කළ හැකි අතර පාඨයෙහි පරිවර්තනය, '............ගේ ලෙන, ආදී වශයෙන්..විහාරයෙහි ප්‍රධානී තැන වෙත පරිත්‍යාග කරන ලදී' ලෙස වෙයි. විශර-ශමික සඳහා හැඳින්විම බලන්න, පිටු. cvii