සෙල්ලිපිය #896a
896a [4] දෙවනපියහ ශිවික-අදෙකහ [ප]රු]මක-මහතිශහ ය (විය) සය උපශික රුවලය ලෙණෙ ශගශ
දේවානම්පියගේ ඉදෝළි අධ්‍යක්ෂක ප්‍රමුඛ මහාතිස්සගේ බාල සහෝදරිය වන උපාසිකා රුවලාගේ ලෙණ සංඝයාට (දෙන ලදී).
3.
මැද අක්ෂර ද්විත්වයක් දක්නට නොමැති මෙම වචනයෙහි සම්බන්ධයක් පිළිබඳව හැඟවේ. 'බාල සහෝදරිය' අර්ථය ඇති යවියසි (සංස්කෘත.යවීයසී) යන්නෙහි සම්බන්ධ විභක්ති ඒකවචන පදය, ය(විය)සිය ලෙස කියවීමට යෝජනා කරයි.
4.
ඉහත සටහන බලන්න