සෙල්ලිපිය #837
837 [3] (1) මටුක-ගම බුඣිකෙ පරුමක-ති[ශ]-
(2) ගුතය ලෙණෙ
මටුක ග්‍රාමය භුක්ති විදින්නා වූ ප්‍රමුඛ තිස්සගුත්තගේ ලෙණ.
1.
මෙම සෙල්ලිපියෙහි පාඨය UCR, VIII, පිටු.123 හි දක්වා ඇත. පළමු පෙළ වමෙහි සිට දකුණට කියවනු ලැබෙයි. දෙවැන්න දකුණෙහි සිට වමට කියවයි.
2.
තිශගුතය සම්බන්ධ විභක්ති ඒක වචන ලෙසත් බුඣික මුල් ස්වරූපය ලෙසත් ගෙන අර්ථ දක්වා ඇත.