සෙල්ලිපිය #24
(1) පරුමක-පොටිමශහ පුත උටිය ච ශොමදෙවහ ච
(2) අගතමගත ශගශ
ප්රමුඛ පොටිමශගේ පුතුන් වන උටියගේ ද සොමදෙවගේ ද [ලෙන] පැමිණියා වූ (සියලු) සංඝයාට [දෙන ලදී]
1.
ඇතැම්විට ලෙණෙ යන වචනය එහි තිබී ඇති නමුත් මකාදමා ඇත. අගතමගත සඳහා වචන මාලාව බලන්න
2.
පාලි. උත්තිය, බොහෝවිට සංස්කෘත වප්තර හා සමාන වෙයි.
3.
සංස්කෘත. පෞතිමාශ, බ්රාහ්මණ ගෝත්රයක නමක් වෙයි. මෙම නමෙහි හිමිකරු මෙන්ම ඔහුගේ පුත් ලෙස හඳුන්වන සොමදේව ද බොහෝවිට බ්රාහ්මණ අයෙකු විය හැක.