සෙල්ලිපිය #486
[3] ගපති-පුත තිශ-පුතන දො-බතිකන ලෙණෙ ගොතම නම සමණෙ කරපිතෙ
ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ.
3.
ගපති පුත යන්න පාලියෙහි දැක්වෙන ගහපති පුත්ත යන්නට සමාන වේ, ජාතක, පාඨය, VI වන වෙළුම, පිටු. 378 බලන්න. කම්මාර පුත්ත වැනි සංයුක්ත නාමයන්ගේ පුත්ත යන වචනයෙන් විශේෂ අර්ථයක් නොහැඟවේ
4.
ලෙණෙ යන්නට පසුව කියවීම තරමක් සැකසහිතය. එම නිසා එම කොටසේ පරිවර්තනය තාවකාලික එකක් පමණි.